Main Logo

Showing posts with label Upali Himi. Show all posts
Showing posts with label Upali Himi. Show all posts

Friday, 22 June 2018

උපාලි හාමුදුරුවන් හා කව් ඇන්ඩ් ගේට් පඬියන්




උපාලි හාමුදුරුවන් හා කව් ඇන්ඩ් ගේට් පඬියන්



අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර වේඬරුවේ උපාලි හාමුදුරුවන්ගෙ කතාවකට පඬියන්ට රිදිලා. සමහරුන්ට දෙමළ කතෝලික ස්ටැන්ලි තම්බයියාගෙ බුදුදහම පාවාදීම පොත මතක් වෙලා. ඒ කසිකබල් පොතට ඒ දවස්වල ම උත්තරයක් දුන්න කුඩා පොතකින්. ඒ පොත් පිංච එළි දක්වන දවසෙ තරුණ බෞද්ධ සංගම් ශාලාව ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. පඬියකුට ඒ පොත් පිංච ලබා ගෙන කියවන්න පුළුවන්. අද පඬියන්ට පිළිතුරු දෙන්න රැස්වීමක් තියන්න සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ලබා ගන්න වේවි.