Main Logo

Showing posts with label Utopian Socialism. Show all posts
Showing posts with label Utopian Socialism. Show all posts

Monday, 22 June 2020

සමාජවාදී කණ්ඩායම් හා කොමියුනිස්ට් සමාජය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9




සමාජවාදී කණ්ඩායම් හා කොමියුනිස්ට් සමාජය



දෙසීයට තුනේ කණ්ඩායමට අමතර ව ඊනියා සමාජවාදයක් ගැන කියවන තවත් කණ්ඩායම් කිහිපයක් ලංකාවේ තියෙනවා. සමාජවාදයත් ජාතිකවාදයත් එකතු කරන්න බලාපොරොත්තුවන කණ්ඩායමක් තමන් ජාතිකවාදී කඳවුරේ  එකම නියෝජිතයා ලෙස සලකමින් ක්‍රියා කරනවා. ඔවුන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන පක්‍ෂයක හිතවතුන්. ඒත් ඒ හිතවත්කම නොපෙනෙන විධියටයි ක්‍රියා කරන්නේ. ඔවුන් ජාතිකත්වයට විරුද්ධ වන්නේ නැහැ.