Main Logo

Showing posts with label Wimala Wijesuriya. Show all posts
Showing posts with label Wimala Wijesuriya. Show all posts

Tuesday, 2 April 2019

මෛත්‍රිපාල නැති කර ගන්නවා ද?




මෛත්‍රිපාල නැති කර ගන්නවා ද?



පළමුවෙන් ම ඊයේ ලිපියේ තිබූ වරදක් නිවැරදි කළ යුතුයි. එහි මෙසේ සඳහන් වී තිබුණා. "ඒ ඒ ඉතිහාසය ඒ ඒ අය විසින් ලියැවෙන්නේ. ඒ අනාගතයක් ගැනත් බලාපොරොත්තුවෙන් ලියැවෙන දේ. මහානාම හිමියන්ගේ ඉතිහාසයත් එබඳුයි. ඒ ඉතිහාසය එදා සිට පෘතුගීසීන් පැමිණි දා දක්වා ම අප ආරක්‍ෂා කිරීමට අසමත් වුණා." එහි අවසාන වාක්‍යය මෙසේ නිවැරදි විය යුතුයි.  "ඒ ඉතිහාසය එදා සිට පෘතුගීසීන් පැමිණි දා දක්වා ම අප ආරක්‍ෂා කිරීමට සමත් වුණා."