Main Logo

Showing posts with label Assange. Show all posts
Showing posts with label Assange. Show all posts

Saturday, 13 April 2019

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම

ජුලියන් අසාන්ජ් ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයෙ ඉන්දැද්දිමයි එංගලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ ඇත්තෙ.  තානාපති කාර්යාල ඒ පිහිටි රටෙන් බාහිර ස්වෛරී ප්‍රදේශ ලෙසයි සලකන්නෙ. අසාන්ජ් අවුරුදු හතක් එක්වදෝර් තානාපති වරප්‍රසාදය ලබාගත්තා. එක්වදෝරයත් ඔහුට ඒ වරප්‍රසාදය ලබා දුන්න. බොහෝ විට අසාන්ජ් දිගට ම තානාපති කාර්යාලයට සීමා වෙලා ඉන්න ඇති. ඒත් එංගලන්තය එක්වදෝරයේත් අනුමැතිය ඇතිව අසාන්ජ් අත්අඩංගුවට ගත් බවක් පේනවා.

Friday, 12 April 2019

කළු කුහර හා පඬියන්

කළු කුහර හා පඬියන්

පසුගිය දා අත්අඩංගුවට ගැණුනු අසාන්ජ් ගැන මෙන් ම අද ලංකාවට ඒමට නියමිත ගෝඨාභය ගැනත්  ලියන්න ඕන. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ලංකාවේ හෝ වෙනත් රටක හෝ පෙළපාලි යන්නේ කවුද කියා බලා ඉන්නවා. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පැහැදිලි වන්නේ සුපිරි භාෂණ නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ සංස්ථාපිතයේ නැති බවයි. සංස්ථාපිතය දන්නවා අවුරුදු කිහිපයක් ගත වී නමුත් දඩයම කරන ආකාරය.