කළු කුහර හා පඬියන්
පසුගිය දා අත්අඩංගුවට
ගැණුනු අසාන්ජ් ගැන මෙන් ම අද ලංකාවට ඒමට නියමිත ගෝඨාභය ගැනත් ලියන්න ඕන. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ලංකාවේ හෝ වෙනත් රටක
හෝ පෙළපාලි යන්නේ කවුද කියා බලා ඉන්නවා. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පැහැදිලි
වන්නේ සුපිරි භාෂණ නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ
සංස්ථාපිතයේ නැති බවයි. සංස්ථාපිතය දන්නවා අවුරුදු කිහිපයක් ගත වී නමුත් දඩයම කරන
ආකාරය.