Main Logo

Showing posts with label Buvaneka Hotel. Show all posts
Showing posts with label Buvaneka Hotel. Show all posts

Saturday, 18 July 2020

ඉතිහාසය බුල්ඩෝසර කිරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9





ඉතිහාසය බුල්ඩෝසර කිරීම 

දෙවැනි භුවනෙකබාහු රජතුමාගේ කාලයේ තනන ලද රාජසභා ගොඩනැගිල්ක කොටසක් කඩා දමා, බුල්ඩෝසර (බුල්ඩෝස්) කර, ඇති බවට ආරංචි පැතිර යනවා. එය කුරුණැගල නගරාධිපතිගේ අනුමැතියෙන් කෙරුණු බව ද කියැවෙනවා. කවුරු කඩා බිඳ දැම්මත්, කවුරු ඒ සඳහා අනුමැතිය දුන්නත්, ඔවුන් කර ඇත්තේ ඉතාමත් අමනෝඥ ද්‍රෝහි ක්‍රියාවක්. ඔවුන් බුල්ඩෝසර කරන්නේ මේ රටේ ඉතිහාසයයි.