Main Logo

Showing posts with label Bhuvanekabahu II. Show all posts
Showing posts with label Bhuvanekabahu II. Show all posts

Monday, 20 July 2020

ජාතික ධජ

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9








ජාතික ධජ 



කුරුණැගල භුවනෙකබාහු රාජසභාවේ කොටසක් කඩා බිඳ දැමීම පිළිබඳ ව බොහෝ දෙනා කතා කරන්න පටන් අරන්. එහි 1998 පමණ කාලයේ දී ආපන ශාලාවක් පවත්වා ගෙන යෑමට අවසර දී ඇති බවක් කියනවා. මේ ගැන කතා කරන ඇතැමුන්ට අවශ්‍ය දේශපාලන වාසියක් ගැනීම බව පැහැදිලියි. ඇතැමුන් මහින්ද රාජපක්‍ෂට ඡන්දය දීමට එපා කීමටත් එය උපයෝගී කර ගන්නවා. එයින් කියන්නේ පොදු ජන පෙරමූණු සංධානයට ඡන්දය දීමට එපා කියන එක ද නැත්නම් සංධානයට ඡන්දය දී මහින්දට මනාප දෙන්න එපා කියන එක ද පැහැදිලි නැහැ. ඒ කුමක් වුවත් මේ සිද්ධිය මත පදනම් වී එවැනි තීරණයක් ගැනීම කිසිසේත් ම සුදුසු නැහැ.

Saturday, 18 July 2020

ඉතිහාසය බුල්ඩෝසර කිරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9





ඉතිහාසය බුල්ඩෝසර කිරීම 

දෙවැනි භුවනෙකබාහු රජතුමාගේ කාලයේ තනන ලද රාජසභා ගොඩනැගිල්ක කොටසක් කඩා දමා, බුල්ඩෝසර (බුල්ඩෝස්) කර, ඇති බවට ආරංචි පැතිර යනවා. එය කුරුණැගල නගරාධිපතිගේ අනුමැතියෙන් කෙරුණු බව ද කියැවෙනවා. කවුරු කඩා බිඳ දැම්මත්, කවුරු ඒ සඳහා අනුමැතිය දුන්නත්, ඔවුන් කර ඇත්තේ ඉතාමත් අමනෝඥ ද්‍රෝහි ක්‍රියාවක්. ඔවුන් බුල්ඩෝසර කරන්නේ මේ රටේ ඉතිහාසයයි.