෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
ඉතිහාසය බුල්ඩෝසර කිරීම
දෙවැනි භුවනෙකබාහු රජතුමාගේ කාලයේ තනන ලද රාජසභා ගොඩනැගිල්ක කොටසක් කඩා දමා, බුල්ඩෝසර (බුල්ඩෝස්) කර, ඇති බවට ආරංචි පැතිර යනවා. එය කුරුණැගල නගරාධිපතිගේ අනුමැතියෙන් කෙරුණු බව ද කියැවෙනවා. කවුරු කඩා බිඳ දැම්මත්, කවුරු ඒ සඳහා අනුමැතිය දුන්නත්, ඔවුන් කර ඇත්තේ ඉතාමත් අමනෝඥ ද්‍රෝහි ක්‍රියාවක්. ඔවුන් බුල්ඩෝසර කරන්නේ මේ රටේ ඉතිහාසයයි.