පරාද අපේක්‍ෂාව
මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණයට වඩා පරාජය අපේක්‍ෂාවෙන් කෙරෙන්නක් බව පැහැදිලි ය. ඒ තම පරාජය නොවන අනුන්ගේ පරාජය සඳහා ය. අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා ඉදිරිපත් වුවහොත් ඒ ඔහුගේ ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන් නොව සජිත්ගේ පරාජය අපේක්‍ෂාවෙනි. රනිල්දාසට ජයග්‍රහණයක් සඳහා කිසිම අපේක්‍ෂාවක් තිබිය නො හැකියි. ඔහුගේ ඒකායන අපේක්‍ෂාව සජීත් පරාජය කිරීම ය.