Main Logo

Showing posts with label Dharmasiri Bandaranayake. Show all posts
Showing posts with label Dharmasiri Bandaranayake. Show all posts

Monday, 4 June 2018

මොණර නැටුම නටන පුහු පොරවල්




මොණර නැටුම නටන පුහු පොරවල්



ධර්මසිරි බණ්ඩාරනායක කියලා තියෙනවා අපි යාපනය පුස්තකාලයෙ පොත් අනූදාහක් පිච්චුව ම්ලෙච්ඡ ජාතියක් කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක මේ ම්ලෙච්ඡ ජාතියට චිත්‍රපටි හදන්නෙ මොකට ද කියලා. ඔහු හරි ඔහු වෙනුවෙන් කතා කරන අයකු හරි කියන්න බැරි නැහැ චිත්‍රපටි හදන්නෙ ම්ලෙච්ඡ ජාතිය ශීලාචාර කරන්න කියලා. හංසවිල වගේ චිත්‍රපටිවලින් නම් එහෙම එකක් පේන්නෙ නැහැ. ස්වර්ණා මල්ලවාරච්චිට හරි වෙනත් කලාකරුවකුට හරි පෙනූණ ද දන්නෙ නැහැ.