Main Logo

Showing posts with label Reluctant Politician. Show all posts
Showing posts with label Reluctant Politician. Show all posts

Tuesday, 13 August 2019

ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය


     සිංහල ලිත් ඉලක්කම් 

ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය



ජනාධිපති අපේක්‍ෂයන් තුන්දෙනා තීරණය කෙරී අවසන් බවක් පේන්න තියෙනවා. ඒ ගෝඨාභය, සජිත් හා අනුර. එහෙත් ඉන්නේ එක ජාතික අපේක්‍ෂකයකු පමණයි. සජිත්ගේ නම වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව රනිල්දාසත් වෙනස් වෙන්න පුළුවන්. එසේ වීමට නම් විදේශීය බලපෑම් වඩාත් ශක්තිමත් වෙන්න ඕන. එයින් කියන්නේ සජිත් දේශීය අපේක්‍ෂකයකු බව නොවෙයි. විදේශීය බලවේගවලට අද අවශ්‍ය වන්නේ ගෝඨාභයට තරමක්වත් සාර්ථක ව මුහුණ දිය හැකි අයෙක්.