Main Logo

Showing posts with label Sriyalatha. Show all posts
Showing posts with label Sriyalatha. Show all posts

Thursday, 12 December 2019

ගානියා හා ජාත්‍යන්තරය

  සිංහල ලිත් ඉලක්කම් 


ගානියා හා ජාත්‍යන්තරය

ස්විට්සර්ලන්ත සිද්ධිය යනු විශාල ක්‍රියාදාමයක මතු වූ කොණක් පමණයි. ගානියා යනු කවුදැයි සොයා ගන්න ඕන. ඇය මුලින් ශ්‍රියාලතා පෙරේරා කියා කියනවා. ඇයට එ ජා ප සම්බන්ධකම් තියෙන්න ඇති. රාජිත සේනාරත්න කියන කතාවලින් ඒ බව පැහැදිලි වෙනවා. අකිල විරාජ් කියනවා ආණ්ඩුව මේ සිද්ධිය එ ජා පක්‍ෂයට සම්බන්ධ කිරීමට දරණ උත්සාහයෙන් පේන්නෙ ආණ්ඩුවෙ බංකොළොත්කම කියා. එහෙත් දැනට දින කිහිපයකට උඩදි අකිලල මේ සිද්ධිය ආණ්ඩුවට බැර කරලා සුදු වෑන් මවල දේශපාලන වාසියක් ගන්න බැලුවා.