Main Logo

Saturday 13 April 2024

Dark Energy is not a constant

 

Dark Energy is not a constant


Please refer the article on Space -time itself as Dark Energy and Dark Matter and other relevant articles in the research gate where this has been discussed.

 

මා මේ ලිපිය සයන්ටිෆික් අමෙරිකන් සඟරාවෙන් ලබා ගත්තේ ඊනියා අඳුරු ශක්තිය නියතයක් නොවන බවට දැන් දැන් නිරීක්‍ෂණ මගින් හෙළිවන නිසයි. අප කැලණිය මොටාවේ මේ අදහස් පළකරන්න වෙලා අවුරූදු විස්සක් පමණ වෙනවා. අදාළ පත්‍රිකා රිසර්ච් ගේට්හි කියවන්න පුළුවන්. සඳහා හේමන්ත මද්දුමගේ, රාහුබැද්ද, වසන්ත කටුගම්පොළ, කුමුදුමලී ජයකොඩි දායක වී තියෙනවා.

 

අප මේ අදහස් ඉදිරිපත් කරන්නේ සිංහල බෞද්ධ චින්තනයේ. අප බටහිර දැනුම අපේ චින්තනයට අවශෝෂණය කර ගන්නවා. මා නම් පත්‍රිකා 40ක්වත් ලියා නැහැ. බටහිර විිද්‍යාවේ පත්‍රිකා 400 පොත් 50 ලියපු සිංහලයන් ඉන්න පුළුවන්. එහෙත් ඔවුන් කර ඇත්තේ වෙනත් අයගේ අදහස් විස්තරාත්මක ලියන එක මත හිඳිමින් පරීක්‍ෂණ පවත්වන එක පමණයි.

 

බටහිර විිද්‍යාවේ ඇත්තේ වෙනත් චින්තනයක්. එයට මා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය කියනවා. බටහිර විද්‍යාවේ අලුත් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් චින්තනයේ අයට පමණයි. මට බැහැ. අපට පුළුවන් අන් අයගේ අදහස් මත හිඳිමින් පරීක්‍ෂණ කරන එක පත්‍රිකා ලියන එක පොත් ලියන එක පමණයි. එක් අයකු සිරිල් පොන්නම්පෙරුම හා චන්ද්‍ර වික්‍රමසිංහ ගැන අසා තිබුණා. පළමුවැන්නා කළේ මිලර් යුරේ පරීක්‍ෂණ හා අදහස් මත තව තවත් පරීක්‍ෂණ පැවැත්වීමයි. දෙවැන්නා කෙළේ ෆ්‍රෙඩ් හොයිල්ගේ අදහස් මත හිඳිමින් පත්‍රිකා ලිවීමයි.

 

විවිධ ජාතිකයන්ට බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුගත වෙන්න පුළුවන් නම් බටහිර විද්‍යාවේ අලුත් අදහස් සංස්කරණය කරන්න පුළුවන්. මට නම් එය බැහැ. මා කරන්නේ බටහිර විද්‍යාවේ ඇතැම් කතාවක් නිරීක්‍ෂණයක් සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කිරීම පමණයි. මා අයින්ස්ටයින්ගේ කතාව අපේ චින්තනය තුළට අවශෝෂණය කරනවා. අපට පංච මහා භූතයන් ඉන්නවා. බටහිරයන්ට ආකාශ ධාතුව නැහැ. අප කරන්නේ ද්‍රව්‍ය හා ශක්තිය (matter and radiation)හා අවකාශය( space time) එක මට්ටමකට ගෙන ඒමයි. මට බටහිර චින්තනයේ අලුත් අදහස් සංස්කරණය කරන්න බැහැ. මා බටහිර දැනුමක් යම් ප්‍රමාණයකට ලබා ගත් අයකු පමණයි. මට චින්තනය නැහැ. චින්තනය වැඩියෙන් ඇත්තේ අද ලෝකයේ නම් යුදෙවුවන්ට.

 

සිංහල බෞද්ධයන්ට අපූර්වතාව (singularity) නැහැ. අනන්තය බටහිර ක්‍රමයට නම් අපූර්වතාවක්. යම් සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදු විට ලැබෙන්නේ අපූර්වතාවක්. විස්තර කරන්න බැහැ. දෙවියන් වහන්සේත් අපූර්වතාවක්. නිවන අපූර්වතාවක් නොවෙයි. එය විස්තර කරන්න පුළුවන්. ඉපදීම නැති කිරීමයි. බොහෝ මිනිසුන් බලන්නේ අමරණීය වීමට. අප උත්සාහ කරන්නේ නොමෑරී ඉන්න නොවෙයි. නොඉපදෙන්නයි. අපේ ශුන්‍යතාව කියන්නේ අගයක් ඇති එමෙන්ම අගයක් නැති සංඛ්‍යාවක්. ශුන්‍යයට සංකේතයක් සංස්කරණය කෙළේ සිංහල බෞද්ධයන් කියායි මා විශ්වාස කරන්නේ. හල් කීිරීම. හල් කිරීමෙන් සංකේතවත් වන්නෙහි ශබ්දයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අද නොනගතය වෙලාවෙ සූර්යයා මේ්ෂයට ඇවිලල්ත් නැහැ නෑවිල්ලත් නැහැ. නොනගත = +අනගත. මට අදහස ආවේ ලෙන් ලිපිවල ඇති අගත අනගත කතාවෙන්.

 

අපේ අනන්තය අගයක් ඇත්තේත් නැති නැත්තේත් නැති සංඛ්‍යාවක්. එය ශූන්‍යයේ අනෙක් පැත්ත. එය අපූර්වතාවක් නොවේ. අපට චතුස්කෝටික න්‍යායක් තියෙනවා. බටහිරයන්ට ඇත්තේ ඈරිස්ටෝටල්ගේ ද්විකොටික න්‍යාය.

 

මගේ ලෝකය පොතේ චින්තනය ගැන කියැවෙනවා. චින්තනය යන සංකල්පය මා සංස්කරණය කෙළෙත් සිංහල බෞද්ධ චින්තනයේ. අප දැනුම සංස්කරණය කරන්නේ චින්තනයේ. මා නම් දැෑනුම සංස්කරණය කරන්නේ සිංහල බෞද්ධ චින්තනයේ.

 

Scientific American

ND

APRIL 12, 2024

5 MIN READ

Massive Cosmic Map Suggests Dark Energy Is Even Weirder Than We Thought

In just one year of observations, a program that is creating the largest 3D map of the universe to date has sniffed out hints that dark energy may be stranger than scientists supposed

BY MEGHAN BARTELS

DESI has made the largest 3D map of our universe to date. Earth is at the center of this thin slice of the full map. In the magnified section, it is easy to see the underlying structure of matter in our universe.

Claire Lamman/DESI collaboration; custom colormap package by cmastro

Cosmology

Dark energy may be even more complicated than scientists have bargained for, potentially “evolving” over time rather than remaining relentlessly constant in its acceleration of cosmic expansion. That’s according to early results from a project that is developing the largest three-dimensional map of the universe to date. The findings hint that galaxies aren’t spread across the universe as they should be if dark energy’s effects were unchanging.

Even just the possibility of this surprising twist has physicists excited. “If it’s confirmed that we’re actually seeing an evolution of dark energy, this would be a profoundly important discovery,” says Lloyd Knox, a cosmologist at the University of California, Davis, who is not involved in the new research. The seemingly academic matter has big implications for the universe, shaping whether and how it will end.

As of now, the evidence for dark energy’s evolution is intriguing yet not compelling enough for scientists to start rewriting their understanding of the universe. “But it’s a hint, and it’s very interesting, so we’re really looking forward to more data to see where that hint goes,” says Nathalie Palanque-Delabrouille, a cosmologist at Lawrence Berkeley National Laboratory and a spokesperson for the project, called the Dark Energy Spectroscopic Instrument (DESI).

From its perch on a telescope atop Kitt Peak in Arizona, DESI seeks to revolutionize the study of dark energy, which makes up about 70 percent of the universe. Some 900 scientists are part of the project, and just like all their peers, none of them really knows what dark energy is—mostly because they can’t study it directly. Physicists can only measure dark energy by observing its effects, such as its influence on the spacing of large groups of galaxies.

That’s why DESI, at its heart, is essentially just a mission to map the distribution of matter throughout an immense swath of the observable universe. To do this, the instrument uses a technique called spectroscopy, gathering light from a galaxy, a star or some other cosmic source that is then sorted by wavelength to create a rainbowlike barcode called a spectrum. Inside that spectrum, scientists can discern the signature of the expansion of the universe—which stretches all light traveling through space. This stretching makes light appear redder, with longer wavelengths, which astronomers call redshift. They can use the phenomenon to measure relative distance, with more strongly redshifted light coming from farther out in space and thus deeper back in time.

This technique is enormously powerful for studying individual objects, but DESI can massively multitask, delivering spectra for 5,000 targets at a time. An analysis of the first year of its operations, which began in 2021, includes data on some six million objects, including galaxies, stars and quasars (the extremely luminous cores of active galaxies). “What makes DESI so unique is that it is a machine at measuring redshifts,” Palanque-Delabrouille says.

From all those spectra, the DESI team has constructed what is already the largest 3D map of the universe to date, charting 11 billion years of cosmic history—a valuable resource for even those astronomers with no interest in dark energy. For example, the DESI data can inform our understanding of tiny particles called neutrinos, as well as clusters of galaxies and the great voids that lie between them.

But for researchers focused on dark energy, DESI’s ultradetailed map reveals a subtle, telltale pattern embedded in the universe during its earliest days, when giant sound waves (now called baryon acoustic oscillations) reverberated through the primordial plasma that then suffused the cosmos. These waves left enormous bubblelike echoes in the distribution of matter upon which galaxies subsequently coalesced. Measuring the resulting ringlike galactic patterns, which are always of a characteristic size, allows cosmologists to better calibrate cosmic distances, anchoring DESI’s flood of redshift measurements and enhancing its gauge of dark energy’s activity across the universe’s history.