ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය
අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර සාකච්ඡා දෙවැනි වටයකට යනවා කියලා කියනවා. ඇතැමුන් කියන්නේ සාකච්ඡා ජනාධිපතිවරණය හා සම්බන්ධ බවයි. මෙය පැහැදිලි නැහැ. තව චුට්ට දුරයි කියල කිලෝමීටර දහයක් විතර යන අයට නම් ඒ පැහැදිලි ඇති. ඒත් චුට්ට කියන්නේ කොච්චර ද කියල කලින් කියනව නම් හොඳයි.