෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
මැතිවරණය සම්බන්ධ ව කරන්න ඉතිරි වී ඇති දේ
උගතකු බුද්ධිමතකු වියතකු විද්‍යාඥයකු නොවන මා නීතිඥයකු නොවන බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් මම ඡන්දදායකයෙක් වෙමි. පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ගැන මට වැටෙහෙන කරුණු කිහිපයක් පමණක් සඳහන් කරමි. අසන්නෝ අසත්වා!