අලුත් පාර්ලිමේන්තුවක් එපා කාට ද?
ඒ ගමන පැෆරල් සංවිධානය කියන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා ලෙස සැලකිය හැකි හෙට්ටිආරච්චි කියල ජනාධිපතිවරයාට පැරණි පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. කැඳවිය යුතුයි කියලා. මා ඒ ප්‍රවෘත්තිය දැක්කෙ වෙබ් අඩවියක. මෙය ලියන්නේ එවැනි ප්‍රකාශයක් කර ඇති බව උපකල්පනය කරමින්. පැරණි පාර්ලිමේන්තුව ගැන මොහු කියවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙවැනි වගන්තියක් තියෙන නිසා වෙන්න පුළුවන්.