Main Logo

Showing posts with label Postponing Elections. Show all posts
Showing posts with label Postponing Elections. Show all posts

Wednesday, 15 July 2020

මැතිවරණය හා කන්දකාඩු

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




මැතිවරණය හා කන්දකාඩු

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබෙනවා අපි අභියෝග ජයගන්නවා කියා. පහුගිය අවුරුදු කිහිපයෙහි ඒ මහතා හා හමුදාව ක්‍රියා කර ඇති ආකාරයට අපට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. අනාගතයට අයත් දේ ගැන අපට ඇත්තේ විශ්වාසයක් පමණයි. ඒ ඒ විශ්වාසවලට ඒ ඒ සම්භාවිතා ඇති. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ. අනාගතය ගැන අපට අනාවැකි කියන්න පුළුවන්. ඒ සම්භාවිතාවලට යටත් ව. අනාගතයක් ගැනත් අපට ඇත්තේ විශ්වාසයක්  පමණයි. 

Saturday, 2 May 2020

කොවිඩ් පිටින් ඇවිත් නීතියේ දෙවඟන දූෂණය කිරීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් පිටින් ඇවිත් නීතියේ දෙවඟන දූෂණය කිරීම



මෙරට දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කොටස් දළ වශයෙන් කණ්ඩායම් තුනකට අයත් වෙනවා. ඒ ඒ කණ්ඩායම් තුළ විවිධ මතභේද තියෙනවා. එහෙත් අද ආණ්ඩුවට පක්‍ෂ කණ්ඩායමක් විපක්‍ෂයට (විපක්‍ෂයේ කිනම් දේශපාලන පක්‍ෂයකට හරි) පක්‍ෂ කණ්ඩායමක් හා ආණ්ඩුව හා විපක්‍ෂය අතර (ජේ ආර් හා ගෝඨාභය අතර) වෙනසක් නොදකින කණ්ඩායමක් යනුවෙන් කණ්ඩායම් තුනක් තියෙනවා. තුන්වැනි කණ්ඩායමේ අයත් බහුතරයක් විපක්‍ෂයේ හිතවතුන්. ඔවුන් මැතිවරණයක දී ජනාධිපතිවරණයක දී ඡන්දය දෙන්නේ ආණ්ඩුවට විරුද්ධ ව.