0 1 2 3 4 5 6 7 8 9
මැතිවරණය හා කන්දකාඩු
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබෙනවා අපි අභියෝග ජයගන්නවා කියා. පහුගිය අවුරුදු කිහිපයෙහි ඒ මහතා හා හමුදාව ක්‍රියා කර ඇති ආකාරයට අපට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. අනාගතයට අයත් දේ ගැන අපට ඇත්තේ විශ්වාසයක් පමණයි. ඒ ඒ විශ්වාසවලට ඒ ඒ සම්භාවිතා ඇති. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ. අනාගතය ගැන අපට අනාවැකි කියන්න පුළුවන්. ඒ සම්භාවිතාවලට යටත් ව. අනාගතයක් ගැනත් අපට ඇත්තේ විශ්වාසයක් පමණයි.