Main Logo

Thursday 17 November 2022

ඊනියා උගත් ගැමි තරුණ පරපුරේ අභාවය

                         ඊනියා උගත් ගැමි තරුණ පරපුරේ අභාවය


මෙවර ඉල් මහා සමරුව ජෙප්පන් විසින් කොළඹ දී ද සෙප්පන් විසින් කෑගල්ලේ දී ද කුඩාවට පැවැත්වුණා. පංචායුධය එල්ලන්නවත් තැනක් තිබුණේ නැහැ. මාක්ස් වෙනුවෙන් ජාතිකත්වය ගසා කෑ බණ්ඩාර ගෙදර ඉඳන් සැමරුවා. අනාථ පඬි නැට්ටන් ජෙප්පන්ට හා සෙප්පන්ට නාගරික සමගිය දෙසනවා. ජාමුල පරගලයේ දරුවා රනිල්ට කොකා පෙන්නනවා. කෝ මේ මාක්ස්.