ලංකාවට වෙලා තියෙන්නෙ ඉඳුරුවෙ ආචාරියාට වෙච්ච එක. මෙරට ආචාරින් වැඩියි. ජාමුලෙ ගිහින් අමාරුවෙ වැටිල. ණය කල්දාගන්න කී ආචාරින් කෝ?