Main Logo

Monday 12 September 2022

මෙරට අධ්‍යාපනයේ ක්‍රිස්තියානි බලපෑම (ඊනියා ලකුණ)

 

මෙරට අධ්‍යාපනයේ ක්‍රිස්තියානි බලපෑම (ඊනියා ලකුණ)

 

මා ඉගෙන ගත් ඊනියා පිළිගත් ආයතන හැටියට හතරක් නම් කරන්න පුළුවන්. ඒ දහම් පාසල් හා පන්සල් පොත් කියවූ පාණදුරේ වැකඩ ධර්මප්‍රාසාදය හැරෙන්න. ඒ ආයතන හතර වන්නේ පාණදුරේ වැකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව (අද එය පාණදුරේ බෞද්ධාලෝක විද්‍යාලය ලෙස හැඳින්වෙනවා, කොළඹ තරස්ටන් පාරේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ පාඨශාලාව (අද එය තර්ස්ටන් විද්‍යාලය ලෙස නම් කෙරිලා), කොළඹ රාජකීය විද්‍යාලය හා එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලයෙන් මා ඉගෙන ගත් දෙයක් නැහැ. මට උපාධියක් නම් ලැබුණා. ඒ උපාධිය මට ප්‍රයෝජනවත් නූණා නො වෙයි. සසෙක්ස් ගියේත් ඒ උපාධිය නිසා. රැකියා ලබා ගැනීමේදීත් එය ප්‍රයෝජනවත් වුණා.

 

ලංකා විශ්වවිද්‍යාලයේ ගත කළ ජීවිතය රසවත් නොවුණා කියන එකත් නොවෙයි කියන්නෙ. පඬි නැට්ටන්ට හැම දෙයක් ම ඇඟිල්ලෙන් ඇණලා කියන්න ඕනෙ. ඒක විශේෂයෙන් ම ඊනියා ශාස්ත්‍රාලීය හරි ශාස්ත්‍රාලීය වැනි හරි අධ්‍යාපනයක් ලබා ගත් අයගෙ ප්‍රශ්නයක්.  මේ ලිපි කියවන ඇතැමුන් හිතන්නේ මට සකර්බර්ග් හමු වූ බවත් මට ඔහු ලොක්කකු බවත්! ලිපියක සමස්තය නොව ඡෙදයක වාක්‍ය දෙකකින් කියන්නේ කුමක් ද කියා ඔවුන්ට හිතා ගන්න බැහැ.

 

මා පහත පළ කරන්නේ මෙරට පැරණි ම පාසල්වල ලැයිස්තුවක්. එය විකිපීඩියාවෙන් ගත් එකක්. ඒ ලැයිස්තුව සම්පූරණ එකක් කියා මා කියන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් එහි වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේ නම සඳහන් වෙන්නේ නැහැ. එය 1889 ඇරඹුවා කියන එකයි මතය. සමහරවිට මෙහි ඇත්තේ ඉංගිරිසි මාධ්‍ය පාසල් පමණක් වෙන්න ඇති. කෙසේ වුවත් එය ඕල්කට්තුමා පැමිණීමෙන් පසුව ආරම්භ වූ විද්‍යාලයක්. එහෙත් ඒ හා සම්බන්ධ වැකඩ බෞද්ධාලෝක කුලඟන සමිතිය ආරම්භ කරල තියෙන්නේ 1880 දී පමණ. එහි වැදගත්කම් කිහිපයක් තියෙනවා. එකක් එය ඕල්කට්තුමා පැමිණීමට පෙර ආරම්භ වීම. දෙවනුව එය කුලඟන සමිතියක් වීම. මෙරට අද ඔය කියන කාන්තා විමුක්තියට පෙර ම මෙරට කුලඟන සමිති ව්‍යාපාරයක් තිබූ බව. මේ සමිති සමාගම් පන්සල සමග තිබූ සම්බන්ධය, පැහැදිලිව ම එකල පැවති සිංහල බෞද්ධ පුනර්ජීවනය හා සම්බන්ධය, එමෙන් ම බෞද්ධ පාසල් වුවත් සමිති සමාගම් වුවත් ක්‍රිස්තියානි ආකෘතිය අනුව සැකසීම.

 

ඒ සම්බන්ධයෙන් කිසිවකුට දොස් පවරන්න බැහැ. කවුරුත් වැඩ කරන්නෙ ඒ කාලයේ (තත්කාලීන) වටාපිටාව අනුව. සිංහල බෞද්ධ පුනර්ජීවනයට නායකත්වය දීමේ දී නම් එය වෙනස් වී තියෙනවා. එදා නායකත්වය දැරුවේ භික්‍ෂූන් වහන්සේ. පංච මහාවාද  පැවැත්තුවෙ භික්‍ෂුවහන්සේගේ නායකත්වයෙන්. ඒ සඳහා මූල්‍යාධාර ගිහියන් සපයා තියෙනවා.  ඒ ගිහියන් ද මුදල් උපයාගෙන තියෙන්නෙ ඉංගිරිසින් විසින් ඇති කරන ලද ආර්ථිකයක අරක්කු රේන්දය ගැනීමෙන්, පතල් කර්මාන්තයෙන් ආදියෙන්. ඕල්කට්තුමාගෙන් පසුව භික්‍ෂු නායකත්වයත් වෙනස් වුණා. බෞද්ධ සමාජයේ නායකත්වය ගිහියන්ට හිමිවුණේ ඊට පස්සෙ. 

 

අපට අද කියන්න පුළුවන් සිංහල බෞද්ධ අධ්‍යාපනය වෙනත් ආකෘතියක සකස් වුණා නම් හොඳය කියා. එහෙත් එදා එය කරන්න බැරි කමක් තියෙන්න ඇති කියල හිතන්න පුළුවන්. ඕල්කට්තුමාගේ ප්‍රශ්නය තරමක් වෙනස්. ඔහු බෞද්ධයකු යැයි කිවුවත් පරම විඥානාර්ථවාදියෙක්. බුදුදහමේ පරම විඥානයක් නැහැ. මෙරට සිංහල බෞද්ධයන් තමන් මත පටවා තිබූ ඉංගිරිසි ක්‍රිස්තියානි ආකෘතියෙහි වැඩ කිරීම එකක්. බෞද්ධයකු නොවුවකු පිටරටින් පැමිණ ඉංගිරිසින් මෙන් ම ඒ සංස්කෘතික රටාව අප මත පැටවීමට ක්‍රියා කිරීම තව එකක්.  

 

මා අර පාසල් ලැයිස්තුව මෙහි පහත පළ කරනවා. මා හිතනවා එය අපට වැදගත් පණිවුඩයක් දෙනවා කියා. මෙරට පාසල්වල විවිධ ක්‍රිස්තියානි නිකායවල හා කතෝලික පල්ලියේ බලපෑම එයින් හිතා ගන්න පුළුවන්.   

 

 

List of the oldest schools in Sri Lanka

From Wikipedia, the free encyclopedia

Jump to navigation Jump to search

The following is a list of the oldest schools in Sri Lanka that are still functioning.

This is a dynamic list and may never be able to satisfy particular standards for completeness. You can help by adding missing items with reliable sources.

Current name

Foundation name

Foundation date

Founders

Province

District

Education
zone

Location

Current
type

Refs.

Richmond College, Galle

The Galle School

25 July 1814[a]

Wesleyan Methodist Mission

Southern

Galle

Galle

Galle

National

[1][2][3][4][5][6]

Matara Janadipathi Vidyalaya

The Matara School

August 1814

Wesleyan Methodist Mission

Southern

Matara

Matara

Matara

Provincial

[7]

Methodist Central College

29 August 1814

Wesleyan Methodist Mission

Eastern

Batticaloa

Batticaloa

Batticaloa

Provincial

[8][9][10][11]

Newstead Girls College

31 July 1816

Wesleyan Methodist Mission

Western

Gampaha

Negombo

Negombo

National

[11][12]

Union College, Tellippalai

Common Free School

9 December 1816

American Ceylon Mission

Northern

Jaffna

Valikamam

Tellippalai

Provincial

[13][14]

Jaffna Central College

Jaffna Wesleyan English School

1817[b]

Wesleyan Methodist Mission, North Ceylon

Northern

Jaffna

Jaffna

Jaffna

National

[11][15][16][17]

Christ Church Boys' School

Baddegama Seminary

March 1819

Church Mission Society of the Anglican Church

Southern

Galle

Baddegama

Baddegama

National

[18][19]

Methodist Girls' College, Trincomalee

1819

Wesleyan Methodist Mission

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

Provincial

[20]

Vincent Girls' High School

1820

Wesleyan Methodist Mission

Eastern

Batticaloa

Batticaloa

Batticaloa

National

[11][21]

Sri Jayawardenepura Maha Vidyalaya

Cotta Institute

1822

Church Mission Society of the Anglican Church

Western

Colombo

Sri Jayawardenepura

Sri Jayawardenapura

[22][23][24]

St. John's College, Jaffna

Nallur English Seminary

March 1823

Church Mission Society of the Anglican Church

Northern

Jaffna

Jaffna

Jaffna

Private

[16][22][25][26][27]

Methodist Girls' High School, Point Pedro

Wesleyan Mission Central School

1823

Wesleyan Methodist Mission, North Ceylon

Northern

Jaffna

Vadamarachchi

Point Pedro

Provincial

[28]

Vigneshwara Maha Vidyalaya

1823

Wesleyan Methodist Mission

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

[29]

Uduvil Girls' College

Missionary Seminary and Female Central School

1824

American Ceylon Mission

Northern

Jaffna

Valikamam

Uduvil

Private

[16][30][31]

Vembadi Girls' High School

1834

Wesleyan Methodist Mission, North Ceylon

Northern

Jaffna

Jaffna

Jaffna

National

[11][32]

Royal College, Colombo

Hill Street Academy

1835

Western

Colombo

Colombo

Colombo

National

[16][33][34]

Manipay Memorial English School

1836

American Ceylon Mission

Northern

Jaffna

Valikamam

Manipay

Provincial

[35]

Hartley College

Wesleyan Mission Central School

1838[c]

Wesleyan Methodist Mission, North Ceylon

Northern

Jaffna

Vadamarachchi

Point Pedro

Provincial (APS)

[11][38]

St. Thomas' College, Matara

10 March 1844

Christian Missionary Society of England

Southern

Matara

Matara

Matara

National

[39][40][41]

Holy Family Convent, Jaffna

1845

Northern

Jaffna

Jaffna

Jaffna

Provincial

[42]

St. Matthew's College, Colombo

St.Matthews college colombo 09/ christian collage Dematagoda

1847

Church Mission Society of the Anglican Church

Western

Colombo

Colombo

Colombo

Provincial

[43][44][45]

Kopay Christian College

1850

Northern

Jaffna

Jaffna

Kopay

Provincial

[46]

St. Patrick's College, Jaffna

Jaffna Catholic English School

1850

Roman Catholic Church

Northern

Jaffna

Jaffna

Jaffna

Private

[47][48][49][50]

S. Thomas' College, Mount Lavinia

College of St. Thomas the Apostle

3 February 1851

Church of Ceylon

Western

Colombo

Mount Lavinia

Private

[16][51][52][53][54][55]

Udupiddy American Mission College

4 January 1852

American Ceylon Mission

Northern

Jaffna

Vadamarachchi

Udupiddy

Provincial

[56]

St. Anthony's College, Kandy

1854

Roman Catholic Church

Central

Kandy

Kandy

Kandy

Private

[57][58][59][60]

St. Sebastian's College, Moratuwa

1854

Roman Catholic Church

Western

Colombo

Moratuwa

Private

[61][62][63][64]

St. Xavier's College, Nuwara Eliya

1859

Roman Catholic Church

Central

Nuwara Eliya

[65][66][67]

St. Mary's College, Trincomalee

1864

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

National

[68][69]

St. Benedict's College, Colombo

1865

Benedictine monks

Western

Colombo

Colombo

Colombo

Private

[16][70][71][72][73]

Methodist College, Colombo

Kollupitiya Girls' English School

7 November 1866

Wesleyan Methodist Mission

Western

Colombo

Colombo

Colombo

Private

[11][74][75]

St. Joseph's College, Trincomalee

27 July 1867

Oblates of Mary Immaculate

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

National

[76][77][78]

All Saints College, Galle

1867

Anglicans

Southern

Galle

Galle

[79]

Jaffna College

1871

American Ceylon Mission

Northern

Jaffna

Valikamam

Vaddukoddai

Private

[80][81]

St. Anne's College, Kurunegala

1867

Roman Catholic church

North Western

Kurunegala

Kurunegala

Kurunegala

Good Shepherd Convent, Colombo

1 May 1869

Good Shepherd Order

Western

Colombo

Colombo

Colombo

Private

[82]

Sri Dhammasara Piyaratana Maha Vidyalaya,Dodanduwa

Jinalabdhi Vishodaka

1869

Sri Piyaratana Tissa Mahanayake Thero

Southern

Galle

Ambalangoda

Dodanduwa

Provincial

[83]

Rippon College

Whitfield Road Girls' School

1871

Wesleyan Methodist Mission

Southern

Galle

Galle

Galle

National

[2][11]

St. Mary's College, Negombo

1871

Roman Catholic Church

Western

Gampaha

Negombo

Negombo

[84]

Trinity College, Kandy

Kandy Collegiate School

17 January 1872

Church Mission Society of the Anglican Church

Central

Kandy

Kandy

Kandy

Private

[85][86][87][88][89]

St. Anthony's College, Kayts

1872

Northern

Jaffna

Islands

Kayts

Provincial

[90]

St. Michael's College, Batticaloa

St. Mary's English School

1873

Roman Catholic Church

Eastern

Batticaloa

Batticaloa

Batticaloa

National

[91][92]

St. Thomas' College, Matale

1873

Central

Matale

Matale

Matale

National

[93]

Wesley College, Colombo

2 March 1874

Wesleyan Methodist Mission

Western

Colombo

Colombo

Colombo

Private

[11][16][94][95][96]

Bishop's College, Colombo

February 1875

Church Mission Society of the Anglican Church

Western

Colombo

Colombo

Colombo

Private

[16][97][98]

Drieberg College

Drieberg English School

1875

American Ceylon Mission

Northern

Jaffna

Thenmarachchi

Chavakachcheri

Provincial

[99]

Methodist Central College, Hakmana

1875

Wesleyan Methodist Mission

Southern

Matara

Mulatiyana

Hakmana

Provincial

[11]

Prince of Wales' College, Moratuwa

14 September 1876

Western

Colombo

Piliyandala

Moratuwa

National

[100]

St. John's College, Panadura

1876

Western

Kalutara

Panadura

[101][102]

Victoria College, Chulipuram

Chulipuram Hindu English School

1876

Northern

Jaffna

Valikamam

Chulipuram

Provincial

[103]

Don Pedrick Maha Vidyalaya ,Horana

Horana Maha Vidyalaya

1878

Western

Kalutara

Horana

Horana

Girls' High School, Kandy

May 1879[d]

Wesleyan Methodist Mission

Central

Kandy

Kandy

Kandy

National

[11][105][106][107]

Ananda Sastralaya, Kotte

Kotte Bauddha (Buddhist) Mixed School

4 November 1880[e]

Western

Colombo

Sri Jayawardenapura

Kotte

National

[108]

Southlands College, Galle

Girls' High School

1885[f]

Wesleyan Methodist Mission

Southern

Galle

Galle

Galle

National

[11][111][112][113]

Ananda College

English Buddhist School

1 November 1886

Buddhist Theosophical Society

Western

Colombo

Colombo

Colombo

National

[114][115][116][117]

Dharmaraja College

Kandy Buddhist High School

30 June 1887

Buddhist Theosophical Society

Central

Kandy

Kandy

Kandy

National

[118][119]

Jaffna Hindu College

The Native Town High School

1887

Northern

Jaffna

Jaffna

Jaffna

National

[120]

Piliyandala Central College

Mampe Piyarathanasara Buddhist Mix School

1887

Rev.Mampe Saranapala Thero

Western

Colombo

Piliyandala

Piliyandala

National

[121]

R/ Karandana Sri Jinarathana National

College

Karandana Boys School

1888

Sabaragamuwa

Ratnapura

Eheliyagoda

Karandana

National

Christ Church Girls' College

The Girls' Boarding School

1 June 1888

Church Mission Society of the Anglican Church

Southern

Galle

Baddegama

Baddegama

National

[122]

Maliyadeva College

Kurunegala Buddhist Institution

30 September 1888

Buddhist Theosophical Society

North Western

Kurunegala

Kurunegala

Kurunegala

National

[123][124][125]

Nelukkulam Kalaimagal Maha Vidyalayam

1888

Northern

Vavuniya

Vavuniya South

Nelukkulam

Provincial

Holy Cross College, Kalutara

1890

Western

Kalutara

Kalutara South

Kalutara

Private

[126]

Rambaikulam Girls' Maha Vidyalayam

1890

Northern

Vavuniya

Vavuniya South

Vavuniya

National

[127]

Hillwood College Kandy

1890

Central

Kandy

Kandy Central

Kandy

Private1

[128]

Kingswood College, Kandy

The Boys' High School

4 May 1891

Wesleyan Methodist Mission

Central

Kandy

Kandy

Kandy

National

[11][129][130][131][132]

Musaeus College

Musaeus Buddhist Girls' School

1891

Buddhist Theosophical Society

Western

Colombo

Colombo

Colombo

Private

[133][134][135][136]

Mahinda College

1 March 1892

Buddhist Theosophical Society

Southern

Galle

Galle

Galle

National

[137][138][139][140]

Zahira College, Colombo

Al-Madrasathul Zahira

22 August 1892

Colombo Muslim Educational Society

Western

Colombo

Colombo

Colombo

Private

[141][142][143][144]

St. Aloysius' College, Galle

1895

Jesuits

Southern

Galle

Galle

Galle

National

[145]

Chundikuli Girls' College

14 January 1896

Church Mission Society of the Anglican Church

Northern

Jaffna

Jaffna

Jaffna

Private

[16][146]

St. Joseph's College, Colombo

2 March 1896

French Roman Catholic missionaries

Western

Colombo

Colombo

Colombo

Private

[16][147][148][149][150]

Sacred Heart Convent, Galle

30 November 1896

Sisters of Charity of Jesus and Mary

Southern

Galle

Galle

Galle

[151]

St. Servatius' College

St. Servatius' School

2 November 1897

Roman Catholic Belgian Jesuit

Southern

Matara

Matara

Kotuwegoda

National

[152]

R. K. M. Sri Koneswara Hindu College

1897

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

National

[153]

St. Aloysius College, Ratnapura

Peter & Paul's Mixed School

1898

Jesuits

Sabaragamuwa

Ratnapura

Ratnapura

Ratnapura

National

[154]

 

 

මා ඉගෙන ගත් ඊනියා පිළිගත් ආයතන හැටියට හතරක් නම් කරන්න පුළුවන්. ඒ දහම් පාසල් හා පන්සල් පොත් කියවූ පාණදුරේ වැකඩ ධර්මප්‍රාසාදය හැරෙන්න. ඒ ආයතන හතර වන්නේ පාණදුරේ වැකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව (අද එය පාණදුරේ බෞද්ධාලෝක විද්‍යාලය ලෙස හැඳින්වෙනවා, කොළඹ තරස්ටන් පාරේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ පාඨශාලාව (අද එය තර්ස්ටන් විද්‍යාලය ලෙස නම් කෙරිලා), කොළඹ රාජකීය විද්‍යාලය හා එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලයෙන් මා ඉගෙන ගත් දෙයක් නැහැ. මට උපාධියක් නම් ලැබුණා. ඒ උපාධිය මට ප්‍රයෝජනවත් නූණා නො වෙයි. සසෙක්ස් ගියේත් ඒ උපාධිය නිසා. රැකියා ලබා ගැනීමේදීත් එය ප්‍රයෝජනවත් වුණා.

 

ලංකා විශ්වවිද්‍යාලයේ ගත කළ ජීවිතය රසවත් නොවුණා කියන එකත් නොවෙයි කියන්නෙ. පඬි නැට්ටන්ට හැම දෙයක් ම ඇඟිල්ලෙන් ඇණලා කියන්න ඕනෙ. ඒක විශේෂයෙන් ම ඊනියා ශාස්ත්‍රාලීය හරි ශාස්ත්‍රාලීය වැනි හරි අධ්‍යාපනයක් ලබා ගත් අයගෙ ප්‍රශ්නයක්.  මේ ලිපි කියවන ඇතැමුන් හිතන්නේ මට සකර්බර්ග් හමු වූ බවත් මට ඔහු ලොක්කකු බවත්! ලිපියක සමස්තය නොව ඡෙදයක වාක්‍ය දෙකකින් කියන්නේ කුමක් ද කියා ඔවුන්ට හිතා ගන්න බැහැ.

 

මා පහත පළ කරන්නේ මෙරට පැරණි ම පාසල්වල ලැයිස්තුවක්. එය විකිපීඩියාවෙන් ගත් එකක්. ඒ ලැයිස්තුව සම්පූරණ එකක් කියා මා කියන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් එහි වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේ නම සඳහන් වෙන්නේ නැහැ. එය 1889 ඇරඹුවා කියන එකයි මතය. සමහරවිට මෙහි ඇත්තේ ඉංගිරිසි මාධ්‍ය පාසල් පමණක් වෙන්න ඇති. කෙසේ වුවත් එය ඕල්කට්තුමා පැමිණීමෙන් පසුව ආරම්භ වූ විද්‍යාලයක්. එහෙත් ඒ හා සම්බන්ධ වැකඩ බෞද්ධාලෝක කුළඟන සමිතිය ආරම්භ කරල තියෙන්නේ 1880 දී පමණ. එහි වැදගත්කම් කිහිපයක් තියෙනවා. එකක් එය ඕල්කට්තුමා පැමිණීමට පෙර ආරම්භ වීම. දෙවනුව එය කුළඟන සමිතියක් වීම. මෙරට අද ඔය කියන කාන්තා විමුක්තියට පෙර ම මෙරට කුළඟන සමිති ව්‍යාපාරයක් තිබූ බව. මේ සමිති සමාගම් පන්සල සමග තිබූ සම්බන්ධය, පැහැදිලිව ම එකල පැවති සිංහල බෞද්ධ පුනර්ජීවනය හා සම්බන්ධය, එමෙන් ම බෞද්ධ පාසල් වුවත් සමිති සමාගම් වුවත් ක්‍රිස්තියානි ආකෘතිය අනුව සැකසීම.

 

ඒ සම්බන්ධයෙන් කිසිවකුට දොස් පවරන්න බැහැ. කවුරුත් වැඩ කරන්නෙ ඒ කාලයේ (තත්කාලීන) වටාපිටාව අනුව. සිංහල බෞද්ධ පුනර්ජීවනයට නායකත්වය දීමේ දී නම් එය වෙනස් වී තියෙනවා. එදා නායකත්වය දැරුවේ භික්‍ෂූන් වහන්සේ. පංච මහාවාද  පැවැත්තුවෙ භික්‍ෂුවහන්සේගේ නායකත්වයෙන්. ඒ සඳහා මූල්‍යාධාර ගිහියන් සපයා තියෙනවා.  ඒ ගිහියන් ද මුදල් උපයාගෙන තියෙන්නෙ ඉංගිරිසින් විසින් ඇති කරන ලද ආර්ථිකයක අරක්කු රේන්දය ගැනීමෙන්, පතල් කර්මාන්තයෙන් ආදියෙන්. ඕල්කට්තුමාගෙන් පසුව භික්‍ෂු නායකත්වයත් වෙනස් වුණා. බෞද්ධ සමාජයේ නායකත්වය ගිහියන්ට හිමිවුණේ ඊට පස්සෙ. 

 

අපට අද කියන්න පුළුවන් සිංහල බෞද්ධ අධ්‍යාපනය වෙනත් ආකෘතියක සකස් වුණා නම් හොඳය කියා. එහෙත් එදා එය කරන්න බැරි කමක් තියෙන්න ඇති කියල හිතන්න පුළුවන්. ඕල්කට්තුමාගේ ප්‍රශ්නය තරමක් වෙනස්. ඔහු බෞද්ධයකු යැයි කිවුවත් පරම විඥානාර්ථවාදියෙක්. බුදුදහමේ පරම විඥානයක් නැහැ. මෙරට සිංහල බෞද්ධයන් තමන් මත පටවා තිබූ ඉංගිරිසි ක්‍රිස්තියානි ආකෘතියෙහි වැඩ කිරීම එකක්. බෞද්ධයකු නොවුවකු පිටරටින් පැමිණ ඉංගිරිසින් මෙන් ම ඒ සංස්කෘතික රටාව අප මත පැටවීමට ක්‍රියා කිරීම තව එකක්.  

 

මා අර පාසල් ලැයිස්තුව මෙහි පහත පළ කරනවා. මා හිතනවා එය අපට වැදගත් පණිවුඩයක් දෙනවා කියා. මෙරට පාසල්වල විවිධ ක්‍රිස්තියානි නිකායවල හා කතෝලික පල්ලියේ බලපෑම එයින් හිතා ගන්න පුළුවන්.   

 

 

List of the oldest schools in Sri Lanka

From Wikipedia, the free encyclopedia

Jump to navigation Jump to search

The following is a list of the oldest schools in Sri Lanka that are still functioning.

This is a dynamic list and may never be able to satisfy particular standards for completeness. You can help by adding missing items with reliable sources.

Current name

Foundation name

Foundation date

Founders

Province

District

Education
zone

Location

Current
type

Refs.

Richmond College, Galle

The Galle School

25 July 1814[a]

Wesleyan Methodist Mission

Southern

Galle

Galle

Galle

National

[1][2][3][4][5][6]

Matara Janadipathi Vidyalaya

The Matara School

August 1814

Wesleyan Methodist Mission

Southern

Matara

Matara

Matara

Provincial

[7]

Methodist Central College

29 August 1814

Wesleyan Methodist Mission

Eastern

Batticaloa

Batticaloa

Batticaloa

Provincial

[8][9][10][11]

Newstead Girls College

31 July 1816

Wesleyan Methodist Mission

Western

Gampaha

Negombo

Negombo

National

[11][12]

Union College, Tellippalai

Common Free School

9 December 1816

American Ceylon Mission

Northern

Jaffna

Valikamam

Tellippalai

Provincial

[13][14]

Jaffna Central College

Jaffna Wesleyan English School

1817[b]

Wesleyan Methodist Mission, North Ceylon

Northern

Jaffna

Jaffna

Jaffna

National

[11][15][16][17]

Christ Church Boys' School

Baddegama Seminary

March 1819

Church Mission Society of the Anglican Church

Southern

Galle

Baddegama

Baddegama

National

[18][19]

Methodist Girls' College, Trincomalee

1819

Wesleyan Methodist Mission

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

Provincial

[20]

Vincent Girls' High School

1820

Wesleyan Methodist Mission

Eastern

Batticaloa

Batticaloa

Batticaloa

National

[11][21]

Sri Jayawardenepura Maha Vidyalaya

Cotta Institute

1822

Church Mission Society of the Anglican Church

Western

Colombo

Sri Jayawardenepura

Sri Jayawardenapura

[22][23][24]

St. John's College, Jaffna

Nallur English Seminary

March 1823

Church Mission Society of the Anglican Church

Northern

Jaffna

Jaffna

Jaffna

Private

[16][22][25][26][27]

Methodist Girls' High School, Point Pedro

Wesleyan Mission Central School

1823

Wesleyan Methodist Mission, North Ceylon

Northern

Jaffna

Vadamarachchi

Point Pedro

Provincial

[28]

Vigneshwara Maha Vidyalaya

1823

Wesleyan Methodist Mission

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

[29]

Uduvil Girls' College

Missionary Seminary and Female Central School

1824

American Ceylon Mission

Northern

Jaffna

Valikamam

Uduvil

Private

[16][30][31]

Vembadi Girls' High School

1834

Wesleyan Methodist Mission, North Ceylon

Northern

Jaffna

Jaffna

Jaffna

National

[11][32]

Royal College, Colombo

Hill Street Academy

1835

Western

Colombo

Colombo

Colombo

National

[16][33][34]

Manipay Memorial English School

1836

American Ceylon Mission

Northern

Jaffna

Valikamam

Manipay

Provincial

[35]

Hartley College

Wesleyan Mission Central School

1838[c]

Wesleyan Methodist Mission, North Ceylon

Northern

Jaffna

Vadamarachchi

Point Pedro

Provincial (APS)

[11][38]

St. Thomas' College, Matara

10 March 1844

Christian Missionary Society of England

Southern

Matara

Matara

Matara

National

[39][40][41]

Holy Family Convent, Jaffna

1845

Northern

Jaffna

Jaffna

Jaffna

Provincial

[42]

St. Matthew's College, Colombo

St.Matthews college colombo 09/ christian collage Dematagoda

1847

Church Mission Society of the Anglican Church

Western

Colombo

Colombo

Colombo

Provincial

[43][44][45]

Kopay Christian College

1850

Northern

Jaffna

Jaffna

Kopay

Provincial

[46]

St. Patrick's College, Jaffna

Jaffna Catholic English School

1850

Roman Catholic Church

Northern

Jaffna

Jaffna

Jaffna

Private

[47][48][49][50]

S. Thomas' College, Mount Lavinia

College of St. Thomas the Apostle

3 February 1851

Church of Ceylon

Western

Colombo

Mount Lavinia

Private

[16][51][52][53][54][55]

Udupiddy American Mission College

4 January 1852

American Ceylon Mission

Northern

Jaffna

Vadamarachchi

Udupiddy

Provincial

[56]

St. Anthony's College, Kandy

1854

Roman Catholic Church

Central

Kandy

Kandy

Kandy

Private

[57][58][59][60]

St. Sebastian's College, Moratuwa

1854

Roman Catholic Church

Western

Colombo

Moratuwa

Private

[61][62][63][64]

St. Xavier's College, Nuwara Eliya

1859

Roman Catholic Church

Central

Nuwara Eliya

[65][66][67]

St. Mary's College, Trincomalee

1864

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

National

[68][69]

St. Benedict's College, Colombo

1865

Benedictine monks

Western

Colombo

Colombo

Colombo

Private

[16][70][71][72][73]

Methodist College, Colombo

Kollupitiya Girls' English School

7 November 1866

Wesleyan Methodist Mission

Western

Colombo

Colombo

Colombo

Private

[11][74][75]

St. Joseph's College, Trincomalee

27 July 1867

Oblates of Mary Immaculate

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

National

[76][77][78]

All Saints College, Galle

1867

Anglicans

Southern

Galle

Galle

[79]

Jaffna College

1871

American Ceylon Mission

Northern

Jaffna

Valikamam

Vaddukoddai

Private

[80][81]

St. Anne's College, Kurunegala

1867

Roman Catholic church

North Western

Kurunegala

Kurunegala

Kurunegala

Good Shepherd Convent, Colombo

1 May 1869

Good Shepherd Order

Western

Colombo

Colombo

Colombo

Private

[82]

Sri Dhammasara Piyaratana Maha Vidyalaya,Dodanduwa

Jinalabdhi Vishodaka

1869

Sri Piyaratana Tissa Mahanayake Thero

Southern

Galle

Ambalangoda

Dodanduwa

Provincial

[83]

Rippon College

Whitfield Road Girls' School

1871

Wesleyan Methodist Mission

Southern

Galle

Galle

Galle

National

[2][11]

St. Mary's College, Negombo

1871

Roman Catholic Church

Western

Gampaha

Negombo

Negombo

[84]

Trinity College, Kandy

Kandy Collegiate School

17 January 1872

Church Mission Society of the Anglican Church

Central

Kandy

Kandy

Kandy

Private

[85][86][87][88][89]

St. Anthony's College, Kayts

1872

Northern

Jaffna

Islands

Kayts

Provincial

[90]

St. Michael's College, Batticaloa

St. Mary's English School

1873

Roman Catholic Church

Eastern

Batticaloa

Batticaloa

Batticaloa

National

[91][92]

St. Thomas' College, Matale

1873

Central

Matale

Matale

Matale

National

[93]

Wesley College, Colombo

2 March 1874

Wesleyan Methodist Mission

Western

Colombo

Colombo

Colombo

Private

[11][16][94][95][96]

Bishop's College, Colombo

February 1875

Church Mission Society of the Anglican Church

Western

Colombo

Colombo

Colombo

Private

[16][97][98]

Drieberg College

Drieberg English School

1875

American Ceylon Mission

Northern

Jaffna

Thenmarachchi

Chavakachcheri

Provincial

[99]

Methodist Central College, Hakmana

1875

Wesleyan Methodist Mission

Southern

Matara

Mulatiyana

Hakmana

Provincial

[11]

Prince of Wales' College, Moratuwa

14 September 1876

Western

Colombo

Piliyandala

Moratuwa

National

[100]

St. John's College, Panadura

1876

Western

Kalutara

Panadura

[101][102]

Victoria College, Chulipuram

Chulipuram Hindu English School

1876

Northern

Jaffna

Valikamam

Chulipuram

Provincial

[103]

Don Pedrick Maha Vidyalaya ,Horana

Horana Maha Vidyalaya

1878

Western

Kalutara

Horana

Horana

Girls' High School, Kandy

May 1879[d]

Wesleyan Methodist Mission

Central

Kandy

Kandy

Kandy

National

[11][105][106][107]

Ananda Sastralaya, Kotte

Kotte Bauddha (Buddhist) Mixed School

4 November 1880[e]

Western

Colombo

Sri Jayawardenapura

Kotte

National

[108]

Southlands College, Galle

Girls' High School

1885[f]

Wesleyan Methodist Mission

Southern

Galle

Galle

Galle

National

[11][111][112][113]

Ananda College

English Buddhist School

1 November 1886

Buddhist Theosophical Society

Western

Colombo

Colombo

Colombo

National

[114][115][116][117]

Dharmaraja College

Kandy Buddhist High School

30 June 1887

Buddhist Theosophical Society

Central

Kandy

Kandy

Kandy

National

[118][119]

Jaffna Hindu College

The Native Town High School

1887

Northern

Jaffna

Jaffna

Jaffna

National

[120]

Piliyandala Central College

Mampe Piyarathanasara Buddhist Mix School

1887

Rev.Mampe Saranapala Thero

Western

Colombo

Piliyandala

Piliyandala

National

[121]

R/ Karandana Sri Jinarathana National

College

Karandana Boys School

1888

Sabaragamuwa

Ratnapura

Eheliyagoda

Karandana

National

Christ Church Girls' College

The Girls' Boarding School

1 June 1888

Church Mission Society of the Anglican Church

Southern

Galle

Baddegama

Baddegama

National

[122]

Maliyadeva College

Kurunegala Buddhist Institution

30 September 1888

Buddhist Theosophical Society

North Western

Kurunegala

Kurunegala

Kurunegala

National

[123][124][125]

Nelukkulam Kalaimagal Maha Vidyalayam

1888

Northern

Vavuniya

Vavuniya South

Nelukkulam

Provincial

Holy Cross College, Kalutara

1890

Western

Kalutara

Kalutara South

Kalutara

Private

[126]

Rambaikulam Girls' Maha Vidyalayam

1890

Northern

Vavuniya

Vavuniya South

Vavuniya

National

[127]

Hillwood College Kandy

1890

Central

Kandy

Kandy Central

Kandy

Private1

[128]

Kingswood College, Kandy

The Boys' High School

4 May 1891

Wesleyan Methodist Mission

Central

Kandy

Kandy

Kandy

National

[11][129][130][131][132]

Musaeus College

Musaeus Buddhist Girls' School

1891

Buddhist Theosophical Society

Western

Colombo

Colombo

Colombo

Private

[133][134][135][136]

Mahinda College

1 March 1892

Buddhist Theosophical Society

Southern

Galle

Galle

Galle

National

[137][138][139][140]

Zahira College, Colombo

Al-Madrasathul Zahira

22 August 1892

Colombo Muslim Educational Society

Western

Colombo

Colombo

Colombo

Private

[141][142][143][144]

St. Aloysius' College, Galle

1895

Jesuits

Southern

Galle

Galle

Galle

National

[145]

Chundikuli Girls' College

14 January 1896

Church Mission Society of the Anglican Church

Northern

Jaffna

Jaffna

Jaffna

Private

[16][146]

St. Joseph's College, Colombo

2 March 1896

French Roman Catholic missionaries

Western

Colombo

Colombo

Colombo

Private

[16][147][148][149][150]

Sacred Heart Convent, Galle

30 November 1896

Sisters of Charity of Jesus and Mary

Southern

Galle

Galle

Galle

[151]

St. Servatius' College

St. Servatius' School

2 November 1897

Roman Catholic Belgian Jesuit

Southern

Matara

Matara

Kotuwegoda

National

[152]

R. K. M. Sri Koneswara Hindu College

1897

Eastern

Trincomalee

Trincomalee

Trincomalee

National

[153]

St. Aloysius College, Ratnapura

Peter & Paul's Mixed School

1898

Jesuits

Sabaragamuwa

Ratnapura

Ratnapura

Ratnapura

National

[154]