Main Logo

Monday 26 December 2022

මට්ටම්

මට්ටම්
අදානි ලෝකයේ තුන්වැනි ධනපතියා කියනවා. අපේ ඉහළ ම ධනපතියා ලෝකයේ කී වැනි ධනපතියා ද? අපේ ඉහළ ම විද්වතා ලෝකයේ කී වැනි විද්වතා ද? අර සියයට දෙකේ විද්යඥයන් හා මෙටා පඬි නැට්ටන් අමතක කරන්න.