Main Logo

Monday 13 February 2023

සිංහල බෞද්ධ විරෝධී වමාලා හා ජ වි පෙ

 සිංහල බෞද්ධ විරෝධී වමාලා හා

ජ වි පෙ
අද වමාලා මාක්ස්වාදය අත්හැරලා. ජ වි පෙ මාක්ස්වාදය හා ජාතිකත්වය සමග තිබූ ඇයි හොඳයිකම් අත්හැරලා.
දෙගොල්ල ම ජාතිකත්වයට විරුද්ධයි.