Main Logo

Tuesday 13 February 2024

බුද්ධිමත්තු

 ද්විකෝටිකය හා චතුස්කෝටිකය

එකල බුද්ධිමත්තු මට ඃ
ව්යවස්ථාවට අනුව
ජනාධිපතිවරණය තියන්න ම ඕන.
මෙකල බුද්ධිමත්තු රටට ඃ විධායකය අහෝසි කිරීමට
ජනාධිපතිවරණය තියා නොතියා ඉන්න පුළුවන්.