Main Logo

Wednesday 7 February 2024

අහෝ කම්කරු පංතිය,

 අහෝ කම්කරු පංතිය,

ට්රොට්ස්කි, ස්ටැලින්
බලාගෙන යනකොට
මාක්ස්වාදය කොළඹ මොටාවෙ කාමරේක
මාක්ස් එංගල්ස් ලෙනින්ගෙන්
අවසන් වෙලා.