Main Logo

Thursday 26 January 2023

ආචාර්යවරුන්ගේ වැටුප්

 ආචාර්යවරුන්ගේ වැටුප්

ඇමරිකන් එක්සත් ජනපදවල විශ්විවද්යාලයීය ආචාර්යවරුන්ගේ වැටුප් සාපේක්ෂ ව අඩුයි. එහෙත් තරඟකාරීත්වය වැඩියි. පර්යේෂණ විශ්වවිද්යාලවල (Research Universities) ඉන්නේ ගවේෂකයන්. අර කියන්නා වගේ දැනුම හඹා යන්නන්.