Main Logo

Sunday 18 June 2023

බෞද්ධයන්ට පාඩමක්

 බෞද්ධයන්ට පාඩමක්


මා පහත සඳහන් කොටස පළ කරන්නේ බටහිර අයකු බුදුදහම වර්ණනා කරනවා කියන්න නොවෙයි. බෞද්ධයන්ට පාඩමක් ඉගෙන ගැනීමටයි. අප අපේ මැදි පිළිවෙත කුමක් ද යන්න ගැන අවබෝධයක් හැකි ඉක්මණින් ලබා ගන්න ඕන. අප කිසිම අවබෝධයක් නැතුව අන්තවාදී ව අමෙරිකාවටත් වඩා ධනවාදී (ධනවත් නොවෙයි) රටක් බවට පත්වන්න දඟලනවා.

අප බුද්ධාගම්කාරයන් නොවී බුදුදහම ජීවන මගක් කර ගන්න ඕන. අවුරුදු සීයක් පමණ බුද්ධාගම්කාරයන් වී අප අත්කර ගත් දෙයක් නැහැ.

Raised by Methodist parents in Pennsylvania, Sharon Stone now identifies as Buddhist. Stone told The New York Times, "It's important to have a philosophy or way of life or faith that keeps you balanced. For me, that has been Buddhism. It's something that brings you back to center, and is really the key to serenity and beauty – an internal sense of form and elegance."