Main Logo

Showing posts with label Douglas Devananda. Show all posts
Showing posts with label Douglas Devananda. Show all posts

Friday, 19 April 2019

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කෙළේ ඇයි?

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කෙළේ ඇයි?

ඩග්ලස් දේවානන්ද වැදගත් ප්‍රශ්නයක් නගලා. ඊයේ දි අයිලන්ඩ් පත්තරේ තමයි මේ ප්‍රවෘත්තිය තිබුණෙ. ඒක  ප්‍රශ්නයකට වඩා   ඉල්ලීමක්. එහෙත් මට නම් ඒක ප්‍රශ්නයක්. දේවානන්ද ඉල්ලන්නේ  ව්‍යවස්ථා සභාවේ විරුද්ධ පක්‍ෂ නියෝජිතයා පත්කිරීමේ දී තම නමත්  සලකන්න කියා. ඔහු එය කතානායකගෙන් ඉල්ලන්නේ. ඔහු කියා සිටින්නේ තමා එකී සභාවට පත් වීම සඳහා තම නම ඉල්ලා අස්කර ගෙන නොමැති බවයි.