ඇතැම් රාජපක්ෂලා ඉවත් කළ යුතුයි
මෙය කෙටි ලිපියක්. මා හිතුවේ නැහැ අද ලිපියක්
ලියන්න පුළුවන් වේවි ය කියා. කරුණු කිහිපයක් පමණක් කෙටියෙන් සඳහන් කරනවා. ජනතා උද්ඝෝෂකයන් ජනතාව අමතක කර සකර්බර්ග් අනාථ
කඳවුරේ සුපුරුදු පරිදි නර්මාලාප හා නිර්මාලාප කියවනවා. මා හිතුවා ඔවුන් ඇඳිරි නීති
හදිසි නීති සතපහකට මායිම් නොකර ජනතාව වෙනුවෙන් පපුව දෙන්න පාරට බහීවි කියලා. ඒත්
එහෙම දෙයක් වුණෙ නැහැ. ඔවුන් පපුව බේර ගත්තා. තව තව දේවලුත් බේර ගත්තා.
ඇතැම් රාජපක්ෂලා ඉවත් කළ යුතුයි
මෙය කෙටි ලිපියක්. මා හිතුවේ නැහැ අද ලිපියක් ලියන්න පුළුවන් වේවි ය කියා. කරුණු කිහිපයක් පමණක් කෙටියෙන් සඳහන් කරනවා. ජනතා උද්ඝෝෂකයන් ජනතාව අමතක කර සකර්බර්ග් අනාථ කඳවුරේ සුපුරුදු පරිදි නර්මාලාප හා නිර්මාලාප කියවනවා. මා හිතුවා ඔවුන් ඇඳිරි නීති හදිසි නීති සතපහකට මායිම් නොකර ජනතාව වෙනුවෙන් පපුව දෙන්න පාරට බහීවි කියලා. ඒත් එහෙම දෙයක් වුණෙ නැහැ. ඔවුන් පපුව බේර ගත්තා. තව තව දේවලුත් බේර ගත්තා.