Main Logo

Showing posts with label knowledge. Show all posts
Showing posts with label knowledge. Show all posts

Thursday, 30 July 2020

කාට කියන්න ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කාට කියන්න ද? 

මා විශ්වවේදය තරමක් දුරට හදාරා තියෙනවා. එහි මහා පිපුරුම කියා සංසිද්ධියක් ගැන කියන කතන්දරයක් තියෙනවා. මා විද්‍යාඥයකු නම් නොවෙයි. විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරිව ආපසු කෙනෙක්. මගේ සීමිත දැනුම අනුව මහා පිපිරුම කතන්දරය අසංගතයි. එය සංගත කිරීම සඳහා පසු කලෙක උද්ධමනය (ආර්ථිකයේ කතා කරන උද්ධමනය නොවෙයි. එහෙත් ඉන් කියැවෙන්නේත් එවැනි දෙයක්. විශ්වය මහා පිපිරුමට සුළු කාලයකින් පසුව ඇති වූ විශාල ත්වරණයකින් ප්‍රසාරණය වීම) වගේ සංකල්ප නිපදවන්න වුණා. එහෙත් උද්ධමනය ඇති වන්නේ කොහොමද කියන එකට හරි හමන් කතන්දරයක් නැහැ. මා මහාපිපිරුම විශ්වාස කරන්නේ නැහැ. එය පට්ට ම පට්ට පල් බොරුවක්. 

Thursday, 16 July 2020

හඳ සාක්කි කියන්නෙ නැහැ

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




හඳ සාක්කි කියන්නෙ නැහැ 

මගෙන් යමකු මහවැලි ගඟේ දිග කීය ද කියා ඇහුවොත් මා දන්නේ නැහැ. සමනළ කන්දේ උස දන්නෙත් නැහැ. ඒවා සමාජ සම්මතය ලෙස ගත් කල නිවැරදි ව කියන්න දන්න බොහෝ දෙනකු ලංකාවේ ඇති. ඒ සමහරු විශ්වවිද්‍යාලයකට එන්නේ නැහැ. ඒ ඔවුන්ගේ කැමැත්තට නොවෙයි. උසස් පෙළ පරීක්‍ෂණය නමැති කඩුල්ලේ උස ඔවුන්ට හරියට ගණනය කර ගන්න බැරි නිසා.  ඔවුන්ට  කඩුල්ල පැන ගන්න බැහැ. තවත් සමහරුන්ට අර සාමාන්‍ය දැනුම කියන දැනුමත් නැහැ කඩුල්ල පැන ගන්නත් බැහැ. ඔවුන්ගෙන් සමහරු දේශපාලන සම්බන්ධකම් මත පිටරට යනවා. ගිහින් ආවට පස්සෙ කන්දොස්කිරියාවෙ ඉන්න බැහැ. 

Monday, 13 July 2020

කන්දකාඩු, බටහිර වෙදමහත්තුරු හා දද සත

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





කන්දකාඩු, බටහිර වෙදමහත්තුරු හා දද සත

කන්දකාඩු ප්‍රශ්නය තරමක් බරපතළයි. ඒත් එය පාලනය කර ගත හැකි බව බලධාරීන් පවසනවා. එසේ ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. කන්දකාඩු කඳවුරට කොවිඩ් ඇතුළු වුණේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. අර නාවික කඳවුරේ රෝගීන් අවසන් වූ පසු කන්දකාඩුවට කොවිඩ් ගියේ කෙසේ ද? නාවික කඳවුරේ කොවිඩ්වලට හේතුව සුදුවැල්ලේ මත්ද්‍යව්‍ය භාවිතා කළවුන් බව කිව්වා. අප එය පිළිගත්තා. දැන් කන්දකාඩුවලටත් හේතුව සුදුවැල්ල කියන කොට එය විශ්වාස කිරීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. විශ්වාසය දැනුමක් ද වගේ ප්‍රශ්න මා අහන්නේ නැහැ. සියලු දැනුම් බොරු.  මා දන්නා දේත් බොරු. දන්නේ දැනුම නොවැ. ඒ කොහොම වුණත් රේඛීය චින්තනයේ ඕනෑම දැනුමක් විශ්වාසය මත පදනම් වෙනවා. ඒකත් දැනුමක් තමයි. ඒකත් බොරුවක්. මොනවා කරන්න ද? නිවන සම්මාබෝධ කරන තෙක් අපට බොරු කිය කියා ඉඳීම හැර වෙන කරන්න දෙයක් නැහැ. 

Thursday, 7 May 2020

වෙසක් සිතුවිලි

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 





වෙසක් සිතුවිලි 

අද වෙසක්. අවුරුදු දෙදහස් පන්සීයකට පමණ පෙර බුදුන් වහන්සේ සම්මාබෝධ කළ දෙයට වඩා දෙයක් ඉන්පසු කාලයෙහි පෙරදිග හෝ අපරදිග හෝ කිසිවකුට "දැන ගැනීමට" නොහැකි වී ඇත්තේ ඇයි. පොත් ලක්‍ෂ ගණනක් ලියැවී ඇතත් බුදුන් වහන්සේ දේශනා කළ දෙය ඉක්මවන්නට කිසිවකුට නොහැකි වූයේ ඇයි? ඒ බුදුන් වහන්සේ කිසි දෙයක් දේශනා නොකළ නිසා. එසේ කීම සාහසික ප්‍රකාශයක් ලෙස කිසිවකුට සිතෙන්න පුළුවන්. විශේෂයෙන් බෞද්ධයන් එසේ සිතන්න පුළුවන්. සූත්‍ර දේශනාවල කිසිවක් නැද්ද කියා අහන්න පුළුවන්.  අද මේ වෙසක් දිනයෙහි කිසිවකු මා සමග කෝප විය යුතු නැහැ. මගේ අරමුණත් කිසිවකු කෝප කරවීම නො වෙයි.

Friday, 15 November 2019

මම දැන ගතිමි මම සැක කෙළෙමි

    සිංහල ලිත් ඉලක්කම් 


මම දැන ගතිමි මම සැක කෙළෙමි




බටහිර විද්‍යාවේ නිතර කියැවෙන දෙයක් තමයි යම්කිසි සංසිද්ධියක් නැවත නැවතත් පරීක්‍ෂණයට ලක් කිරීමට හැකි විය යුතු බව.  යම් කිසි පරීක්‍ෂණයක් අද කළත් හෙට කළත් ලන්ඩනයේ කළත් මොස්කව්හි කළත් එක ම ප්‍රතිඵලයක් ලබා දිය යුතු ය යන්නත් ඒ සමග කියැවෙනවා. මේ තමයි ඊනියා සාධාරණීත්වය නැත්නම් පොදු බව. ඒ සිද්ධිවල පොදු බව තේරුම් ගෙන ඒ සඳහා තමයි කතන්දර ගොතන්නෙ. එහෙමත් නැත්නම් ඊනියා ප්‍රවාද ගොඩ නගන්නෙ. ප්‍රවාදයක් කියන්නෙ කතන්දරයක්. 

Sunday, 20 October 2019

නික්ම යෑමට පෙර

 සිංහල ලිත් ඉලක්කම්

නික්ම යෑමට පෙර


අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා. ඒ මම. බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්.

Friday, 2 August 2019

ඒෂියන් මිරර්

ඒෂියන් මිරර්  සමග පැවති සංවාදයක්

මේ සබැඳියෙන්

https://m.facebook.com/story.php?story_fbid=465026984056569&id=206423889493718

Wednesday, 18 July 2018

තේරවිල්ලක්




තේරවිල්ලක්



මා මේ ලිපි ලියන්නේ මට ම බව දැන් වැටහෙනවා. ඒ මට නිරවුල් වීම සඳහායි. පඬියකු කියන්න පුළුවන් දැන්වත් නිරවුල් වෙන එක හොඳයි කියලා. සමාජයට මේ ලිපිවලින් සතපහක වැඩක් නැතිවා පමණක් නොව ඒ ගැන කල්පනා කිරීමටවත් අවශ්‍ය නැති බව පේනවා. ඇතැමුන් ඒ ලිපිවලට විවිධ අර්ථකථන දෙනවා. ඒ විවිධ අරමුණු ඇතිව වෙන්න පුළුවන්. ජාතික ව්‍යාපාරයට හා ජනමාධ්‍යයට නම් මේ ලිපි නයාට අඳුකොළ වගේ බව මා දන්නවා. ජාතික ව්‍යාපාරයේ කිසිවකු, අඩු තරමින් ගුණදාස අමරසේකරවත් මේ ලිපි ගැන හොඳක් කියා නැහැ, මගේ කිසිම පොතක් ගැන විවේචනයක් කර නැහැ. මගේ පොතක් විවේචනය කෙරුණේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි එකල පළ වූ ස්වාධීන සංගමයේ පුවත්පතක. මගේ ලෝකය ගැන ඒ විවේචනය ලිව්වේ ප්‍රගීත් එක්නැලිගොඩ කියා ඔවුන් කියනවා. එය විහිළුවට ලිව් එකක් ද කියා කියන්නේ නැහැ. එක්නැලිගොඩට මගේ ලෝකය තේරිලා නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.  ජනමාධ්‍යයෙහි මේ ලිපි පළවන්නේ නැහැ. ජාතික ව්‍යාපාරයෙහි කිසිවකු කිසිම සාකච්ඡාකට මට ආරාධනය කරන්නේ නැහැ. රැස්වීම්වල කතා අහන්න නම් ඉඳහිට එන්න කියනවා. ඒ මනුස්සකමට වෙන්න ඇති. මා ලියා ඇති ලිපි ගණන මාවත් දන්නේ නැහැ. එහෙත් පිං (පව්) පොතේ ලියැවී ඇත්තේ එසේයි.

Wednesday, 30 August 2017

නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ


නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ



ලංකාවෙබ් අඩවියේ නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ තමා බෞද්ධයකු බව කියනවා. ඔහු බෞද්ධයකු යැයි කියා ගත්තත් ඔහුට කිසිම වැටහීමක් නැති බවත් ඇත්තේ වෛරයක් පමණක් බවත් පහත සඳහන් උපුටා ගැනීම්වලින් මනාව පැහැදිලි වෙනවා. ඔහු ඉදිරිපත් කරන ආගම, සංස්කෘතිය, ඥානය, විඥානය, දැනුම ආදිය පිළිබඳ ව පිළිතුරු දීමට පෙර ඔහුගේ බෞද්ධකම හා තර්කඥානය (දැනුම නොව) මනාව පිළිබිඹු කරන කියුම් ගැන අවධානය යොමු කළ යුතු යැයි සිතනවා.

Tuesday, 31 January 2017

බටහිර සමාජයීය සහ ස්වාභාවික විද්‍යා  


බටහිර සමාජයීය සහ ස්වාභාවික විද්‍යා



බටහිර සමාජයීය විද්‍යාවන් බටහිර (ස්වාභාවික) විද්‍යා පසුපස නොන්ඩි ගසමින් යන බව කී විට මෙරට සිටින පඬි සමාජයීය විද්‍යාඥයන්ට කේන්ති යනවා. මෙරට සිටින පඬි සමාජයීය  විද්‍යාඥයන් යැයි කීවත් ඔවුන් තම විෂයයට කර ඇති ප්‍රදානයක, එකතු කිරීමක් නැහැ. ඊනියා සමාජ විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, දේශපාලන විද්‍යාඥයන් ආදීන් ලෙස තම තමන් හඳුන්වා ගත්තත්  ඔවුන් ඒ ඒ විෂය යම් යම් මට්ටම්වලට හදාරා ඇති පුද්ගලයන් පමණයි. ඔවුන් පමණක් නොව ඇතැම් විට මානව ශාස්ත්‍රඥයන් ලෙස සැලකෙන ඊනියා ඉතිහාසඥයන්, දාර්ශනිකයන් ද එවැනි ම වූ උගතුන් පමණයි. විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල මේ ජීවීන් දැක ගැනීමට පුළුවන්.

Thursday, 31 October 2013

දැනුමේ දැනුම








බටහිර ආධිපත්‍ය යොදාගෙන අප මත ලොකු මතයක් බලහත් කාරයෙන් පැටෙව්වාට බටහිර විද්‍යාවේ තියෙන්නේ ගුණ දෙකකි. එයත් අගුණ දෙකකි. සීමිත නිරික්ෂණ මගින් සංඛ්‍යාත්මක ක්‍රම යොදාගනිමින් මුළුමහත් ගහනයට පොදු වූ උද්ගමන වලට යාම එකකි. යම් යම් ප්‍රපංච සංසිද්ධි තේරුම් ගැනීමට වියුක්ත කතන්දර ගෙතීම දෙවැන්නයි. 

අපට තිබුණු දැනුම අවුරුදු දහස් ගනණක් තිස්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන අත්දැකපු දේවල්. සංකල්ප ගත්තත් ප්‍රපංච ගත්තත් මොන දැනුම ගත්තත් බොරු, එවා සංකෘතියට, ඉන්ද්‍රීය පද්ධතියට හා මනසට සාපෙක්ෂ මනසේ නිර්මාණ. යම් යම් අය දැනුම නිර්මාණය කරන්නේ යම් අරමුණක් වෙනුවෙන් ඒ අතරින් සිංහල බෞද්ධයෝ දැනුම නිර්මාණය කරන්නේ නිර්වාණය අරමුණු කරගෙනයි. අපේ වෙදකමත් ගොවිකමත් අනෙකුත් දෙවලුත් නිර්වාණය අරමුණු කර ගෙන නිර්මාණය වෙයි. මේ සමහර සංසිද්ධි ප්‍රපංච අධ්‍යාත්මිකව දියුනු අයගේ ප්‍රත්‍යක්ෂ එහෙත් බටහිර විද්‍යාවේ තියෙන්නේ මේ එකක්වත් නොවෙයි හුදෙක් ගොතන ලද පට්ටපල් බොරු ටිකක් පමණි. ඉතින් දෙකෙන් කොයි එකද තෝරා ගත යුත්තේ කියන එක අපගේ කාර්යයකි. එහෙත් එය තෝරා ගැනීමට අපට නිදහසක් වෙත් ද?


Saturday, 19 November 2011

On so called scientific knowledge – VIII

The so called science is nothing but western science and there is no science as such which is universal and common to all. It is true that we study so called science at schools and universities without paying attention to this problem not only in Sri Lanka but probably in the whole world where there are schools and universities of the western type. The curriculum has been forced on us and we have no alternative at present but to imitate it. The so called science has not become part of our culture and it has not been absorbed by us into the culture. The so called science meaning western science is being created in the Judaic Christian culture and is not independent of a culture. It is not difficult to show that the so called scientific knowledge is in essence nothing but Biblical knowledge, as given in the Old Testament, in Mathematical symbols and the jargon of western science.

Though so called scientific knowledge is supposed to be objective it is not so as it is culture dependent, like any other system of knowledge. There is no objective reality as such and nobody is capable of demonstrating that an objective reality exists without appealing to subjective concepts. Unless one can show that, without using any mental concepts or theories, there exists an objective reality (in my usage a so called objective reality) independent of the mind, in the sense of any concepts created by the mind, one cannot demonstrate the existence of an objective reality. It is not possible to say that so called scientific knowledge approaches Truth or objective Truth as without knowing the Truth in advance we do not know whether so called scientific knowledge is approaching Truth or not. On the other hand if we know the Truth already then there is no necessity for a so called science that attempts to discover the Truth. The objective reality is also a creation of the mind, and has no so called objective existence.

Then there are people who having failed to show that it approaches Truth or represents so called objective reality. claim that so called science is useful and dependable. These are based on instrumentalism and utilitarianism and such philosophical traditions in the west, but unfortunately for these proponents of western science it is not peculiar to so called scientific knowledge. People of yesteryear believed in Ayurveda, Sinhala Vedakama, Siddha, Unani and other systems and they were useful to them. Even today there are many people who would go to a non western medicine practitioner when they are not well, in spite of a teacher in the Faculty of (Western) Medicine of the University of Colombo who had apparently said in his lectures that there are some diseases that are cured when treated, while some diseases cannot be cured, whereas some diseases are cured even without taking and medicine. According to this particular lecturer the diseases cured by Ayurveda belong to the third category. The Ayurveda and other systems continue to exist even after the defamatory remarks such as the one purported to be made by the lecturer mentioned above, simply because many people have believed in these time tested systems of knowledge and as far as they are concerned such systems are useful. Thus it is not the prerogative of so called science to be dependable and useful, and even on this score western science loses its so called uniqueness.

While medicine and engineering belong to western technology and not western science one has to admit that there is a connection between western technology and western science. The western science and western technology are created in the same Greek Judaic Christian Chinthanaya and Judaic Christian Culture and in that sense they are interrelated. However it is not necessary that the practitioners of western technology should be educated in western science. It is well known that James Watt did not know the second law of Thermodynamics and that Thomas Alva Edison did not know Ohm’s Law. However, developments in western science have helped western technology and vice versa. In order to live in this society we have to make use of western technology the same way our ancestors made use of Sinhala Technology in the ancient times to live in that society. It is possible to go to an “aranya” and live without making use of any so called scientific knowledge but some people may prefer to live in the present society for various reasons, including criticizing so called western science.

There are some Professors of western scientific disciplines who would not want to identify western science and technology as such. Recently when western medicine was referred to as such by some others one of these Professors to whom western mathematics is only a tool, wanted to object to it claiming that there is no western medicine. He wanted to define western medicine and thought that if the term western medicine is not used in official documents in general then that implied that there was no western medicine as such. This person seems to think that if a term is not used in official documents or not defined then there is no entity that is represented by that particular term. The educated Sri Lankans who only imitate the west have been brainwashed to think that western medicine is medicine and western science is science. The westerners who think no end of themselves with their political cultural hegemony have named their science and technology the science and technology often considering the other systems of knowledge as myth, and some of the Professors of western disciplines in Sri Lanka who are mere imitators and who have not contributed any original concept or theory to their subjects want the others to obey meekly their masters in the west the way they do.

Then there is the claim that so called scientific knowledge is reliable. It is difficult to understand what is meant by reliable. Newtonian gravitation may be reliable to some such as the University Lecturer in Chemistry who claimed that gravitation could be felt and is sensory perceptible without knowing that according to Einstein apples “fall” due to the so called curvature of space time. It is known that Newtonian gravitation could predict the motion of planets around the Sun and may be reliable to some people as a method of calculation. However, it is only a story, and in fact Newton’s story on how apples fall to the ground. In spite of Einstein, not that he is the ultimate authority on knowledge, telling the world that apples “fall” to the ground due to the curvature of space time, there are millions who hold to the Newtonian view dogmatically. It is not easy to claim that so called scientific knowledge is tentatively true whereas other systems are dogmatic about truth. All systems of knowledge consist of stories created by the human beings and as long as these stories serve the people to “understand the world” (create a world for themselves) they believe that such knowledge is useful and help them to live in the relevant societies.

The so called western science is not unique as a system of knowledge and it is wrong to say that so called scientific knowledge has always brought happiness to the people. The technology related to the so called scientific knowledge has sometimes brought immense hardships to people and one cannot forget Thalidomide babies. It is now established that Arsenic from agrochemicals is the main cause of the Rajarata Chronic Kidney Disease (RCKD) and whenever Arsenic present in agrochemicals mix with what is known as “Kumburu Pasa” and hard water the ground is set for the spread of RCKD. The innocent people in Rajarata and other areas where this particular soil and hard water is found continue to die of Arsenic poisoning and unfortunately the western medicine the counterpart of western agriculture in the field of medicine has no cure for the damage done by the latter. (To be continued)

Copyright Prof. Nalin De Silva

Sunday, 30 October 2011

On so called scientific knowledge – VI

Western science especially its role model western Physics is abstract than any other system of knowledge that I can think of. I do not claim to know all the systems of knowledge but it can be safely said that western system is the most abstract of the systems of knowledge known to most of us. The concepts such as absolute space, absolute time, inertial frame of reference, object, gravitation, electromagnetism, quantum waves, space time curvature, string in modern Physics, to name a few are very abstract and an ordinary person would find it very difficult to grasp these concepts. Western knowledge in general, modelled after western Physics is abstract trying to concentrate on general systems rather than individual concrete systems. This is something that can be found not only in western science but also in western art, western music, western literature etc. There is an interaction between all these different disciplines and there are commonalities that can be found in western systems. For example it is said that Dostoevsky was one of the most abstract novelists and that his novels have influenced Einstein who happened to have one of the most abstract minds that the world has seen. In this regard a comment made by Martin Wickramesinghe who was the most abstract Sinhala novelist made on Kumaratunga Munidasa’s Piyasamara. Wickramesinghe had said that had Kumaratunga Munidasa tried to generalize the personal experience of the latter and created a work on the memory of a father in general Piyasamara would have become great poetry. The western novel in general creates generalized characters and in spite of “Gamperaliya” not representing a so called transformation of a village in the south it attempts do so with Piyal, Nanda, Kaisaruwatte and others supposed to be representing generalized characters. Kumaratunga Munidasa’s Piyasamara on the other hand was on the memory of his father and he never attempted to generalize his experience to present us a “generalized” father so to speak of. Gunadasa Amarasekera contrary to his writings in younger days is even more concrete in his nine volumes from Gamanaka Mula to Gamanaka Aga, and Piyadasa cannot be considered as an abstract character generalizing the “middle class” that the authour would have liked to portray sticking to his “philosophy” on novels. Piyadasa is not an abstract Piyal, and Amarsekera’s characters are more concrete than of Martin Wickremesinghe. In Amarasekera’s recent stories it is not very difficult to identify the characters with those around us but in the case of Wickremesinghe it is not easy to do so. The Sinhala Buddhist tradition has been very much concrete and in the Jathaka Kathas the Buduhamuduruwo himself identifies the characters without giving them a semblance of abstractness. The Sinhala Buddhists are very concrete people and no wonder that we have not been able to produce a western abstract novelist who could be compared with Martin Wickremesinghe during the last fifty years or so. Wickremesinghe was the first and the last Sinhala novelist who could be considered as a novelist who created somewhat abstract and generalized characters, though he was nowhere near a Dostoevsky.

In western Mathematics the concepts are very abstract and even if some of the Sinhala Buddhists were able to grasp these it has become almost impossible for them to create or construct new western Mathematical concepts. Take the case of a supposed to be the simple concept of a straight line. A straight line in western Mathematics has no breadth or with and one cannot imagine such a line (geometrical object) if one tries to do so. One imagines in images (in pictures, sounds etc) of sensory perceptible objects and it is needless to say that there are no straight lines in the “external” world for one to “see” them. What we used to draw as straight lines in the schools are not straight lines in a western Mathematical sense and a straight line could be drawn not with a very sharp pencil as the teachers used to tell us but with pencils with no point at all either blunt or sharp. It is not difficult to obtain A’s and distinctions in western Mathematics at GCE (O/L and A/L) examinations and also first classes and Ph. D’s in areas related to western Mathematics with not very refined Mathematical concepts but creating abstract concepts is a different kettle of fish all together.

The point about abstract concepts is that they cannot be “visualized”. On the other hand one cannot generalize without resorting to abstract concepts and western science has had to face this dilemma from the very beginning. Western science is said to belong to the empirical tradition and it is assumed that knowledge of the so called external world begins with sensory perceptions. Even if one assumes that there is an external world for the sake of argument, western science is interested in generalized knowledge and not in customized versions if I may use the jargon of computer people. The generalized versions of “nature” assuming that such “nature” exists independent observers as an objective reality cannot be “visualized” or grasped as sensory perceptible objects and what one “sees” is not a generalized abstract concept. Thus testing deductions of abstract generalized theories with concrete phenomena can be compared with a no win situation and western knowledge, especially in western Physics has almost reached the end of the road. The so called empiricism in western science may start with observations in concrete situations, then theorize in a general context in abstract concepts, deduce results from these abstract theories using dry abstract Aristotelian logic which itself is a generalization of concrete situations and then compare the deduced results with concrete situations. This is one of the most contradictory processes of constructing knowledge that has been created and is bound to fail sooner than later. This way of constructing knowledge has been already dropped in Computer Science (it is not a western science though it is called a science) and they are interested in customizing knowledge rather than in constructing generalized knowledge.

Western knowledge is obsessed with something called Truth which for the western knowledge workers (can we call the intellectuals knowledge workers the way that prostitutes have been called sex workers probably by knowledge workers? In any event there is not much of a difference between knowledge workers and sex workers who are also working with an abstract man who can stand for Piyal, rather than with a concrete man like Piyadasa) has to be formulated in generalized abstract concepts. Western science is supposed to be moving towards this abstract truth but unfortunately there is no way of knowing that western science is approaching this truth. In order to know that western science is moving towards the Truth one should know what Truth is because without knowing Truth in advance it is not possible to assert that western science is approaching truth with a t or T. Newton was of the opinion that particles and objects could move with any velocity and there was no barrier for the speed of particles. However, Einstein came out with his Theory of Special Relativity in 1905 more than hundred years ago which said that no communication is possible with velocities greater than of light. However, in Quantum Mechanics entangled particles have been communicating with each other with superluminal velocities at least theoretically since the latter part of twenties with Bohr and “experimentally” since 1982 with the experiments carried out by Aspect. The recent “discovery” that neutrinos travel with superluminal velocities may or may not be correct as there could be experimental errors but the western Physicists have no alternative but to question the wisdom of Einstein. Now what is the truth? Could the particles travel with superluminal velocities as Newton assumed or not as was the opinion of Einstein? If the western Physicists are in the process of going back to Newton where does Truth lie? Are we to say that Truth lies with lies? Or that there is no difference between lies and Truth in an abstract way?

Copyright Prof. Nalin De Silva

Saturday, 10 September 2011

On so called scientific knowledge – II

We are concerned with knowledge and naturally two questions spring to mind. Now that sentence itself gives rise to another basic problem. Is it spring to mind or spring in the mind? I am not familiar with the usage in English but I am inclined to think that the first expression is in accordance with the English practice, whereas the second is the usual way of expressing it in Sinhala. In Sinhala one would say manasehi pena nagina prashana and not manasata peminena prashana. It is needless to say these differences make learning English difficult for Sinhala children and even in my old age I am still learning how to express myself in English. Leaving apart these differences in the two cultures for the time being I would mention that the two questions are what is knowledge and knowledge of what. There is no satisfactory definition of knowledge (there is no satisfactory definition of anything for that matter and definitions are involved in linear thinking) and we may formulate some of the auxiliary questions associated with the above two questions, namely is knowledge discovered or is it constructed and in either case who discovers or constructs knowledge, is there anything called true knowledge, does knowledge consists only of true propositions, what is meant by truth, what are illusions, delusions and hallucinations, are all propositions illusions, what are myths, etc. I tend to think the list of questions is very long and I would not attempt to answer all such questions, for the simple reason that the editor and above all the readers would not entertain the idea.

As I have said I am a failed western Theoretical Physicist and perhaps a failed Sinhala Buddhist “academic” as well. However, I tend to think that I have many things in common with Sinhala Buddhist culture than with western science. Sometimes it is said that western science is not a dogma, and the propositions or theories are only tentative. It is also said that according to Popper, in western science theories are falsifiable, and that the scientists attempt to falsify theories and western science advances through this process. Then there are others who claim that in western science theories gradually approach the truth though the theories may be approximate with respect to truth at best at present.

Even those who have an inclination to consider western science as non dogma have a tendency to treat non science as myth or non sense. That itself is a dogma as according to them western science is not a myth nor an illusion, delusion, hallucination. Some of those, if not all, ‘tentative theories” could have been myths, and not to treat them as myths while considering propositions in other systems as myths is not only dogmatic but hegemonic as well.

It is clear from the literature on knowledge, the western philosophical tradition is interested in the knowledge of an external world that exists independent of observers. With or without human observers, in the western tradition the animals who until recently did not have minds according to western biology which discovered the minds of the animals few years ago, are not considered as observers, the so called external world exists. Thus it is the knowledge of an external world independent of human observers that the westerners are interested in. Now what is meant by the knowledge of the external world, provided of course that we know that there is an external world? One could easily see that we go in a cycle and it is not consistent with Aristotelian logic which is two valued twofold and linear. In the Aristotelian scheme one is not allowed to define terms using the very same words and with respect to knowledge one is faced with the problem of defining knowledge in terms knowledge.

In order to know an external world one has to have knowledge of an external world that exists independent of human observers. Without knowing that there is an external world it is futile to attempt to have knowledge of the external world. Thus in order to have knowledge of an external world one should first know that an external world exists independent of human observers. Thus even before one could define the word knowledge, if it is possible at all, one has to know that an external world exists. Knowing that an external world exists independent of human observers, then to have knowledge of the external world in the western tradition, one should be able to both describe and explain the world.

One can say an object called the sun rises from a direction called the east and then having journeyed through the sky sets in the direction called the west. It is a description of what is believed to be happening in the external world and to that extent it is knowledge of the external world. Similarly one could say that the coconuts and apples fall to the ground or stones thrown upwards fall to the ground. Though these constitute descriptive knowledge of the so called external world, knowledge does not end there. Humans are very often not satisfied with description and want explanations. Explanations lead to theory and they in turn enable people to predict.

Now before we proceed, can we say that the description of sun’s journey constitutes knowledge? Is it an illusion? Is it a false interpretation of a phenomenon? Does the sun go round the earth? I believe that many of the educated would consider it as an illusion. However, for many ordinary people such as me it is a description of part of the world whether the existence of the world is a reality or not. It is a description according to some observers, and with respect to them the sun moves relative to the earth, while the earth remains at rest. However, one could always ask the following question. What is the object relative to which the earth is at rest? While people such as me are happy with the description that the sun moves around the earth and prepared to accept that it is (conventional) knowledge, there are others who are usually educated who would say that the earth goes around the sun without observing any motion of the earth with their eyes. Perhaps the educated people see the world through the eyes of the other people, and that may be one of the reasons that they are fond of quoting others.

Even those educated people who would consider the motion of the sun around the earth as an illusion or a false (not true) interpretation of a phenomenon and declare that the earth goes around the sun would not consider gravity as an illusion. Having said that the earth goes around the sun some would want to explain this description of a certain phenomenon. Though it is said that it was Copernicus who “discovered” that the earth moves around the sun it had been known to Bharath people for centuries, but if we allow Galileo to take the credit for propagating this “discovery” then the credit for explaining the phenomenon goes to Newton who is supposed to have “discovered” his universal theory of gravitation. In this case we see description being followed by explanation and Galileo and Newton or Copernicus and Newton form an ideal pair who combined in this game of description and explanation. As far as most of the educated people are concerned the theory of gravitation is not an illusion and they would vow that the coconuts fall to the ground because of gravitation. After all Newton’s theory of gravitation belongs to western Physics and it is still taught in our schools and universities in the Physics classes, not to mention the tuition classes of various sirs.

The theory of gravitation has become scientific knowledge, and when I asked a Cambridge educated senior lecturer in western Chemistry, after all Newton was at Cambridge, how he knew that gravitation exists, he said that he could feel it. Gravitation had become so much empirical to this Cambridge Doctor of Philosophy; he declared that he had sensory perception of gravity. Naturally I was interested in “discovering” the sense organ with which he felt gravitation. However, I was disappointed when I came to know that he has only the sense organs that the others have. (To be continued)

Copyright Prof. Nalin De Silva