Main Logo

Showing posts with label human-rights. Show all posts
Showing posts with label human-rights. Show all posts

Monday, 3 September 2018

අලි ඇත්තු සහ තවත් සත්තු

අලි ඇත්තු සහ තවත් සත්තු

මේ රටේ අද ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. මෙරට නීතිය ක්‍රිස්තියානි. අධ්‍යාපනය ක්‍රිස්තියානි. වෙදකම ක්‍රිස්තියානි. බටහිර විද්‍යාව සම්පූර්ණයෙන් ම ක්‍රිස්තියානි. දෙවියන් වහන්සෙ එහි ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. නිකම් බොරුවට බටහිර විද්‍යාවෙ නාමික ව දෙවියන් වහන්සේ නැහැයි කිව්වට වැුඩක් නැහැ. ඔය බටහිර රටවල ඉන්න සිංහල විද්‍යාඥයන් කියන අය හඳුන්වාදි තිබෙන සංකල්පයක් ප්‍රවාදයක් තියෙනව නම් කියන්න. බටහිර විද්‍යාවෙන්  උපාධියක් ලබල තියෙන ඕනෑම අයකුට මා අභියෝග කරනවා මුහුණු පොතේ මුමුණන්නෙ නැතිව   බටහිර විද්‍යාවෙ මහා පිපිරුම එකඟ වන්නෙ බයිබලයේ සඳහන් ආරම්භය එක්ක ද අග්ගඤ්ඤ සූත්‍රය සමග ද කියන්න  කියා. 

Wednesday, 11 October 2017

පුස්සක් වී ඇති මානව අයිතිවාසිකම්




පුස්සක් වී ඇති මානව අයිතිවාසිකම්





පෞද්ගලිකත්වය පිළිබඳ අදහස යුරෝපයේ ඉදිරියට පැමිණියේ පහළොස්වැනි සියවස අග. ඒ බටහිර චින්තන විප්ලවයත් සමග. එතෙක් බටහිර තිබුණේ කතෝලික චින්තනය. එය සාමූහිකත්වය මත පදනම් වූවක්. ඒ චින්තනයට විරුද්ධව පෞද්ගලිකත්වය ඉස්මතු කරන චින්තනයක් බටහිර, මුල දී ඉතාලියේ, බිහි වූවා. මුලින්ම එය පිරෙන්ට්සි හෙවත් ඉංගිරිසින් කියන ආකාරයට ෆ්ලොරන්ස් නගරයෙහි ආරම්භ වුණා. ඒ චිත්‍ර ශිල්පයෙහි හා එයටත් වඩා ප්‍රතිමාකරණයෙහි. මේ චින්තනයෙහි ආරම්භයේ බිහි වූවක් ලෙස මා දකින්නේ පිරෙන්ට්සි නගරයෙහි අවුරුදු පන්සියකට පෙර නිර්මාණය කළ ඩේවිඩ් ප්‍රතිමාවයි.

Wednesday, 19 July 2017

බෙන්ගේ ඩෙන්න ඩෙනා


බෙන්ගේ ඩෙන්න ඩෙනා



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව අයිතිවාසිකම් වර්ධනය කිරීමටත් ත්‍රස්තවාදය නැතිකිරීමටත් කතාකරන, එකී සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු වූ බෙන් එමර්සන් ලංකාවට තර්ජනය කරලා. 2015 ඔක්තෝබරයේ දී ලංකාවේ ද සහායෙන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව පූර්ණ ව ක්‍රියාත්මක නොකළහොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව එමර්සන් ප්‍රකාශ කරලා. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිෂ්ඨයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද අප පාලනය කරනවා.

Saturday, 15 July 2017

එමර්සන්ට එරෙහිව විජයදාස


එමර්සන්ට එරෙහිව විජයදාස



මානව අයිතිවාසිකම් හා ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකාර එමර්සන්ට විජේදාස රාජපක්‍ෂ ඉතා තදින් පිළිතුරු දී ඇති බවට දි අයිලන්ඩ් පුවත්පතේ ඊයේ වාර්තා වී තිබුණා. ජනමාධවේදීන් මාධ්‍ය සාකච්ඡාවක දී එමරසන්ගෙන් ඒ ගැන ඇසූ අවස්ථාවේ දී ඔහු කියා ඇත්තේ පෞද්ගලික සාකච්ඡාවල දී සිදු වූ දේ ඔහු ප්‍රසිද්ධියේ නොකියන බවයි. එමර්සන් සුද්දකුට සරිලන පිළිතුරක් දී තිබෙනවා. ඔහු ප්‍රශ්නයෙන් ගැළවෙලා. සුද්දන්ගේ හැටි ඔහොමයි.

Friday, 9 June 2017

එංගලන්ත මැතිවරණය හා මානව අයිතිවාසිකම්  


එංගලන්ත මැතිවරණය හා මානව අයිතිවාසිකම්



එංගලන්ත මැතිවරණය අවසන්. එහි ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතිනවා. දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලින් කියැවෙන ආකාරයට නම් තෙරේසා මේගේ කොන්සර්වෙටිව් පක්‍ෂය ජයගැනීමට හැකි නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබීමට ඇති ඉඩ අඩුයි. තෙරේසා මේට වෙනත් පක්‍ෂයක සහාය නැතිව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙන්න පුළුවන්. එය සමහර විට වෙනස් වන්නත් පුළුවන්.

Saturday, 15 April 2017

සුපිරි බෝම්බයේ මානව අයිතිවාසිකම්


සුපිරි බෝම්බයේ මානව අයිතිවාසිකම්



එක්සත් රාජ්‍ය ඇෆ්ගනිස්ථානයේ යම් ප්‍රදේශයකට මහා විශාල බෝම්බයක් අත් හැරලා. ඒක න්‍යෂ්ටික නොවන වඩාත් ම භයානක බෝම්බය ලෙස හැඳින්වෙනවා. බෝම්බවල මාතාව නමින් ද එය හඳුන්වනවා. මාතාව කියන එක අපේ සංස්කෘතියෙ නම් උපරිම කැප කිරීම, සෙනෙහස ආදී ගුණාංග සමග බැඳුනක්. අප ඒ සංකල්පය බෝම්බ සමග යොදා ගන්නේ නැහැ. එහෙත් බටහිරයන්ට ඒ ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් මාතාව යන්න යොදා ගන්නේ වෙනත් අර්ථ සමග. සංස්කෘතික දෙකක වෙනස ඒ උදාහරණයෙනුත් පේන්න තියෙනවා.

Friday, 24 March 2017

හුසේන් නඩුකාරයා


හුසේන් නඩුකාරයා



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් අයිතිකාරයා වූ හුසේන් ඊයේ (මාර්තු 22 වැනි දා) තම වාචික වාර්තාව ඉදිරිපත් කළා. ඔහු ලංකාව ගැනත් සඳහන් කළා. ඔහු සුපුරුදු පරිදි ආණ්ඩුව ඊනියා සංහිඳියාව ගැන දක්වන උනන්දුව ගැන පසසමින් ආණ්ඩුව ඊනියා යුද්ධාපරාධ ගැන එතරම් දෙයක් කර නැති බව පැවසුවා. ඔහු කීවේ ආණ්ඩුව රණවිරුවන්ට විරුද්ධව නඩු පවරා දඬුවම් කිරීමට (prosecute and punish) ප්‍රමාද වන බවයි. ඔහු එය ඉතා පැහැදිලි ව කියා සිටියා.

Monday, 20 March 2017

මංගලගේ අවමංගල යුද්ධාපරාධ කතා  






 මංගලගේ අවමංගල යුද්ධාපරාධ කතා



මංගල යුද්ධාපරාධ ගැන කතා කරලා. ඔහු කරුණු දෙකක් කියනවා. පළමුවෙන් ඔහු පිළිගන්නචා මෙරට ව්‍යවස්ථාවට අනුව  දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැහැ කියලා. ඒත් ඔහු ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කියන එක අත්හැරලා නැහැ. සුමන්තිරන් කියන්නෙ දෙමුහුන් අධිකරණ පිහිටුවන්න ඕන ම කියලා. ආණ්ඩුව ජෙනීවාහි කල් ඉල්ලගත්තෙ කලින් යෝජනාව අනුව දෙමුහුන් අධිකරණ පිහිටුවන්නයි.  ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල අවශ්‍ය විධියට ජනතාවගේ පරමාධිපත්‍යය නැතිකරලා දෙමුහුන් අධිකරණ පිහිටුවන්න වෑයමක් කරාවි. බටහිරයන් මේ ආණ්ඩුව පිහිටෙවුවෙ ම ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් රාජපක්‍ෂලාට හා රණවිරුවන්ට දඬුවම් කරලා දෙමළ ජාතිවාදයට තව තවත් බලය බෙදලා සහසන්ධීය රාජ්‍යයක් ඇති කරන්න. නැතුව තරුණ තරුණියන්ට රස්සා දෙන්න නො වෙයි. දෙන්න රස්සාවල් නැහැ.

Tuesday, 7 March 2017

ස්මාට් දේශප්‍රේමියෝ


ස්මාට් දේශප්‍රේමියෝ



ජෙනීවා නගරයේ ඊනියා මානව අයිතිවාසිකම් කොමිසමේ හුසේන් කුමාරයා ගැන සමහර බටහිර රටවල් ම දොස් කියනවා හුසේන් තමන්ගෙ රටවල වැඩවලට ඇඟිලි ගහනවා කියලා. මේ ප්‍රශ්න ගැන කතාකරන්න අපි කවුද කියලා ස්මාට් දේශප්‍රේමියො අහන්න පුළුවන්. දේශප්‍රේමියොත් දැන් ස්මාට් හා ස්මාට් නැති ගණවලට බෙදලා. ඒක ප්‍රබුද්ධ පීචං බෙදිල්ලට හපන්. ස්මාට්  දේශප්‍රේමියො ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන දන්නවලු. අනෙක් දේශප්‍රේමියො එ ගැන දන්නෙ නැද්ද දන්නෙ නැහැ. ස්මාට් දේශප්‍රේමියො ස්මාට් ෆෝන් පාවිච්චි කරලා හුසේන්ට එහෙම කතා කරනව ද දන්නෙ නැහැ. අද සමහරුන් ජාතිකත්වය මොඩ් කරන්න කතා කරනවා. මේ අය හිතන්නෙ ජාතිකවාදීන් කිසිම දෙයක් නොදන්න පැරණි දේ ගැන පමණක් කියවන මෝඩ රැළක් කියලා.

Sunday, 9 February 2014

ජෙනීවා පරදවමු -1


මෙරට උගතුන් යැයි හැඳින්වෙන බටහිර දැනුම අවිචාරයෙන් අනුකරණය කරන්නෝ මාර්තුවේ දී ජෙනීවා හි දී කුමක් සිදුවන්නේ දැයි දැනගැනීමට වළිකති. ආණ්ඩු විරෝධී ඇතැමෙක් ජෙනීවාහි දී ආණ්ඩුව පරාජය වනු දැකීමට කැමැත්තෙන් පසුවෙති. තවත් අය ඊනියා රෙජීමය වෙනස් කරගැනීමට හැකි වේ යැයි සිතති. ළඟක දී නම් මැතිවරණවලින් ආණ්ඩුව පරාජය කිරීමට නොහැකි බව දන්නා ඔවුහු ජෙනීවාහි දී ඊනියා රෙජීමය වෙනස් කිරීමේ සිහිනය දකිති. මහින්ද රාජපක්‍ෂ මහතා විදුලි පුටුවට යනු දැකීමට කැමැත්තෙන් සිටින අය ද ඒ අතර වෙති. රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් විදුලි පුටුවට යෑමටත් ජෙනීවා ගොස් ගේමක් දීමටත් කැමැත්ත පළකර ඇත.  ඒ මහතා විදුලි පුටුවට යන්නේ නම් සුද්දන් විදුලිය විසන්ධි කර පුටුව අක්‍රීය කරනු ඇත. ඒ බව ඒ මහතා නොදන්නවා නො වේ. මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියෝ පසුගිය ඉරිදා තිනකුරල් නම් දෙමළ පුවත්පතට ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිනිය හෝ හිටපු අගවිනිසුරුවරිය හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමන්වහන්සේ ඉදිරිපත්වීමට සූදානම් බවත් මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට තමන්වහන්සේ එකඟ බවත් දැනුම් දෙති. උන්වහන්සේට ජනතාවගේ කෙසේ වෙතත් දෙවියන්ගේ ම පිහිට ය. උන්වහන්සේ නොව දෙවියන් වහන්සේ ම මිනිස් වෙසින් ඉදිරිපත් වුවත් දැන් තිබෙන තත්වය අනුව නම් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සුද්දන්ගේ බසින් ම කිවහොත් ගිම්හානයේ මැද දකින සිහිනයක් වනු ඇත. හීතල දුරුත්තේ විවිධ අයට විවිධ අදහස් පහළ වෙයි. ජ වි පෙ නව නායක අනුර දිසානායක මහතාට කිනම් අදහසක් පහළ වුවත් ඔහුට නියමිත කාර්යභාරය වනුයේ මියගොස් ඇති පක්‍ෂය වළ දැමීම ය. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නොපිළිගන්නා කිසිවකුට මින්පසු මෙරට කිසිම තැනක් හිමි නොවනු ඇත. සුද්දන්ගේ සංස්කෘතික ආධිපත්‍යයෙහි එක් අංගයක් වුව පරාජය කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි වී ඇත.    

රටට හිතැති ඇතැමෙක් ආර්ථික සම්බාධක පැණවුවහොත් ජනතාව අසීරු තත්වයකට ඇද වැටෙනු ඇතැයි බියෙන් පසුවෙති. රටට හිතවත් වුවත් ඔවුහු සුද්දන්ගේ අධ්‍යාපනය හේතුවෙන් මොළය පාවිච්චි නොකරන්නෝ වෙති. බොහෝ මහාචාර්යවරුන්ගේ මෙන් ම මොවුන්ගේ ද පාවිච්චි නොකරන ලද මොළ ඉතා වටියි. අපේ රටට ඇති මූලික ප්‍රශ්නය නම් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම් ආධිපත්‍ය ය. ජෙනීවා පරාජය කළ හැකි ය. ඒ සඳහා බටහිර දැනුම් ආධිපත්‍යය පරාජය කළ යුතු ය. කලක් තමන්වහන්සේ සභාපතිත්වය දැරූ චින්තන පර්ෂදය විසින් මහනුවර දී බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් පවත්වන ලද රැස්වීමක දී ඒ සඳහා යම් උත්සාහයක් දරා ඇති බව මාදුළුවාවේ සෝභිත හිමියන් දන්නේ දැයි නො දනිමි. උන්වහන්සේටත් ඒ රැස්වීමට සහභාගි වීමට නොහැකි වූ අන් අයටත් අවශ්‍ය නම් හා පහසුකම් තිබේ නම් ඒ රැස්වීමේ පූර්ණ හඬ පටය වෙබ් අඩවි ඔස්සේ පහත සඳහන් සම්බන්ධතා තුන මගින් ලබාගත හැකි ය. 


ජෙනීවා හි ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ආයතනයකි. එක්සත් ජාතීන්ගේ ආයතනය මෙන් ම එයට බද්ධ වූ ආයතන ද පවත්වාගෙන යනු ලබන්නේ් මූලික වශයෙන් ඇමරිකාවේ, එංගලන්තයේ හා තවත් බටහිර රටවල් කිහිපයක මුදලෙනි. ඇතැම් ආයතන  ඒ රටවල මුදලෙන් පමණක් ම නඩත්තු වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් විටෙක බටහිර රටවලට බහුතර බලයක් නොමැති වුවත් මුදල් බලයෙන් ඒ ඒ ආයතන මෙහෙයවීමට එංගලන්තයට හා ඇමරිකාවට හැකි වෙයි. පහළොස්වැනි සියවස අග ඇරඹී බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය තවමත් ක්‍රියාත්මක වෙයි. එය මූලික වශයෙන් අධ්‍යාපනය හා ජනමාධ්‍ය මගින් ප්‍රචලිත කෙරෙයි. ලංකාව ඇතුළු ආසියා අප්‍රිකා රටවල කරුමය වී ඇත්තේ මේ සංස්කෘතික හා චින්තන ආධිපත්‍ය ය. ඒ සමග දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය ද ගැට ගැසී ඇත. අද බටහිර යටත්විජිත වාදය පවත්ව්ගෙන යනු ලබන්නේ දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිප දෙනකු විසිනි. එයට ධනේෂ්වරය සම්බන්ධ නමුත් ඊනියා ධනපති පංතියක් සජාතීය වශයෙන් ක්‍රියාත්මක නො වෙයි. චින්තනය හා සංස්කෘතිය විසින් තමන්ට අවශ්‍ය  දේශපාලනඥයෝ හා නිලධාරීහු බිහි කෙරෙති. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ නියෝජිතයෝ විශ්වවවිද්‍යාලවල ද ජනමාධ්‍යයෙහි ද ඊනියා රාජ්‍ය නොවන ආයතනවල ද වෙනත් තැන්වල ද ක්‍රියාත්මක වෙති. මොවුන් ආගමෙන් බෞද්ධ විය හැකි ය. එහෙත් සංස්කෘතියෙන් හා චින්තනයෙන් ඔවුහු මූලික වශයෙන් ක්‍රිස්තියානි වෙති. අප බිහිකර ගත යුත්තේ ආගමෙන් ක්‍රිස්තියානි හෝ හින්දු හෝ කතෝලික හෝ මුස්ලිම් හෝ වුවත් සංස්කෘතියෙන් හා චින්තනයෙන් සිංහල බෞද්ධ වූ පිරිසකි. 
අපේ රටේ දෙමළ ප්‍රශ්නයට මුල්වන්නේ එංගලන්තය ය. ඉංගිරිසි සුද්දන්ගෙන් කිහිප දෙනෙක් ප්‍රශ්නය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා ඇමරිකන් දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිප දෙනකු ද වෙනත් අය ද යොදා ගනිති. සුද්දන්ට මානව අයිතිවාසිකම් ගැන කැක්කුමක් නැත. අදාළ දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට අවශ්‍ය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය තහවුරු කිරීම පමණකි. ඔවුහු ඒ සඳහා අවශ්‍ය පරිදි ඊනියා මානව අයිතිවාසිකම් නමැති ආයුධය යොදා ගනිති. බටහිර අධ්‍යාපනය විසින් මොළය අක්‍රීය කරවනු ලුබුවෝ මානව අයිතිවාසිකම් නම් ගෝනි බිල්ලාට බියවෙති. අනුර දිසානායක මහතා ගෝනි බිල්ලන් ගැන දන්නා පක්‍ෂ නායකයෙකි.  (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2014-02-09


Friday, 13 December 2013

India is irrelevant in our domestic affairs


The governments should protect the human rights according to the so called political scientists and others in Sri Lanka following their western counterparts. However, human rights as a concept has evolved in the western world in protecting the individual from the powers of the governments. As it is the governments which are responsible to protect the human rights of the individuals a problem arises when the rights of the governments are not protected or recognized by the individuals. The concept of human rights in western culture, as all the other western concepts formulated within the Greek Judaic Christian Chinthanaya, is restricted by this dichotomy stemming from the limited Aristotelian logic, and one does not need a Derrida to tell us that the westerners think in terms of dichotomies or dualities. If the westerners could not realize it before Derrida then it points out to an inadequacy of their thinking. The incipient bourgeoisie would have loved the concept of human rights as against the western feudal states, but having come into power they would have had different thoughts about the concept in the states that they established. However, they are a managing class and they know how to manage even human rights. The western countries belonging to the Judaic Christian culture based on Greek Judaic Christian Chinthanaya have a monopoly of not only creating concepts and theories but of interpreting them as well.       

However it is not my intention to delve into a discussion of human rights as such but to draw the attention of the readers to the reciprocity involved in human relationships whether between individuals, between organizations including states or between an individual and an organization. The question that is being asked is where is the reciprocity in the relationship between India and Sri Lanka. Why should India (for that matter any other country) attempt to dictate terms to Sri Lanka as far as the Tamil problem is concerned? At least in the case of England one can understand their interest in the problem as it is that country that created the Tamil problem and at present wants to use Tamil racism in the form of the dispersed Tamils mainly in England, against the Sinhala people who continue to fight against English (American) hegemony in the country. This does not mean that we should be dictated by the English and should try to please them the way the UNP would have done gladly.  

India got involved in the problem not due to any love for the Tamils in either Sri Lanka or India but due to the pro western anti Indian foreign policy of the UNP governments, especially that of J R Jayawardhane. The UNP neither then nor now know of any middle path and they are prisoners of western thinking in terms of dichotomies. Even the little bit of nationalism in the times of the Senanayakes was lost in the Jayawardhane era, and Premadasa being a misfit in the UNP did not know whether he was coming or going. Premadasa took a very anti Indian line and his pro western policy was to be seen despite declaring the high commissioner Gladstone a persona non grata. India reacted to this foreign policy of the UNP and not to the politics of Tamil Nadu at the beginning.  If any party is responsible for adopting a wrong foreign policy it is the UNP.          

It was subsequently that Tamil Nadu politicians attempted to influence the central government and Indian national politicians chose the easy way of winning votes in Tamil Nadu by deciding to favour the racist policies of the former. However, we cannot forget that from the very beginning India had a policy of controlling the Indian Ocean following the infamous Panikkar formula that Indian Ocean is the ocean of India. This policy is nothing new as it has been followed in some form or other from very ancient times. Even today the Indian fishermen fish in Sri Lankan waters and Tamil Nadu has apparently said that the former should be allowed to come to Sri Lankan waters without any restrictions.

The Indian policy towards Sri Lanka is dictated by the above three facts. The first and the third stem from Indian national interests but the second is a result of local politics. What India does not realize is that by adjusting their foreign policy to satisfy the demands of a particular state they have only fuelled separatist policies of  Tamil Nadu.  One should not forget that it was in Tamil Nadu that separatist policies first arose even before Muslim separatism that led to the establishment of Pakistan. If the west decides to support Tamil racism India is in for a big problem. However, the west would support a united India at present since it does not want to destabilize that country as it can be used as a buffer against Muslim politics and China. The Congress is bound to lose at the next general elections whether Tamil Nadu politicians support it or not as has been illustrated by recent elections in some other states.

Now why should India be interested in the “welfare” of the Tamils in Sri Lanka. The Tamils in Sri Lanka are not citizens of India and if we go by the same “logic” Sri Lanka should take an interest in the affairs of Buddhists in India. It is true that our constitution does not allow the state (government for most purposes) to protect Buddhism in India, but then there is no provision in the Indian constitution to get involved in the affairs of the Tamils in Sri Lanka. However, the interest of Tamil Nadu in the affairs of Tamils in Sri Lanka proves that the Sri Lankan Tamils have come to Sri Lanka only in the recent past. The Sinhala people and the Maldivians do not have that kind of relationship, though the Maldivians are descendents of the former who  have migrated from Sri Lanka. The language spoken in Maldives though called Divehi Basa reminding us of Deepa Bhasa that refers to Sinhala in ancient chronicles has evolved independently over the years.

We have been dictated by India over the Tamil problem from the time Indira Gandhi who wanted to teach a lesson to the UNP leaders over the pro western policy of the Jaywardhane. Now what has India done to Sri Lanka to compensate for these dictates. If not for India there would not have been a thirteenth amendment and no provincial councils, an utterly illogical solution to the Tamil problem. If Tamils are discriminated in Sri Lanka then one has to solve the so called problem in the whole of the country. However, the solution proposed is giving self determination to the Northern and Eastern Provinces where less than fifty percent of the Tamils live. Thus the so called problem, the discrimination of the Tamils in the other provinces is not solved. In any event the Tamils in the Eastern province are not in  a majority in that province, and there is no possibility of a merger of the Eastern Province and the Northern province at present. In India states were demarcated along language differences for different reasons and the Sri Lanakn situation is entirely different.

India has no right to intervene in the affairs of Sri Lanka even if the Jayawardhane government was following an anti Indian pro western line, and after the boycott of the CHOGM by the Indian Prime Minister has told the world that they do not have any interest in Sri Lankan affairs whether for good or bad of both countries. As they kept aloof at the CHOGM India should keep away from our activities and we have no reason whatsoever after the boycott to give a hearing to the Indians.


Nalin De Silva

13-12-2013

Friday, 29 March 2013

Independence is a process –V

As we have said already the Human Rights Commission of the United Nations is just another weapon in the armoury of western Christian colonialism used against the countries and governments that do not follow the dictates of the western countries. If Sri Lanka had not defeated the LTTE terrorists against the wish of the western countries nothing would have happened in Geneva as far as Sri Lanka is concerned. Further had the west being successful in establishing an Eelam with Ranil Wickremesinghe in Colombo and Prabhakaran in Kilinochchi, and had the Sinhala people rose against the Wickremesinghe government in Colombo only to be murdered by the government forces then again Navi Pillai would have been lost in the suburbia of Geneva. In fact the west would have supported the Wickremesinghe government to massacre the Sinhala people. It is a case of maintaining puppet governments by western Christian colonialism and destabilizing those not liked by the west. Navi Pillai is after all a paid servant of the west and she has to do a job to earn her bread.

Recently I was asked by the presenter at a talk show as to how various different forces such as the dispersed Tamils, Channel four, the human rights people, the NGOs, western countries have got together against the Sri Lankan government. The answer is very simple as all these organizations have the same origin in western Christian colonialism which sponsors and finances all of them. Even the Marxist parties owe their survival to western Christian colonialism in the present epoch and one is not surprised to find the three wheeler Marxist parties in Sri Lanka forming a so called united opposition with the conservatives and liberals against the government which was able to stand up to the threats of the west. Most of these organizations belong to the cultural component of western Christian colonialism and as the cultural component is more significant in the present epoch of colonialism these organizations are given prominence. There are many gullible middle class educated people who are fooled easily by the western countries, after all the educated people have an education given by the west, who think that the innocent western governments are misled by the dispersed Tamils, and that these Tamils are in a position to influence the elections in some of the western countries. It is nothing but the truth and is a myth spread by the western countries themselves. The western intellectuals are very good at creating such stories, which sometime go by the name theories, and the gullible educated people in Sri Lanka waste no time in believing these stories. The Muslims in France and England are more influential than the dispersed Tamils as far as elections are concerned, but the governments of these countries do not go out of way to please the Muslims. On the contrary these governments would impose restrictions on the dress and cultural habits of the Muslims indicating clearly that they are not after the votes of the Muslim people. The government in England sponsors dispersed Tamils and have no objections when Tamil organizations headed by Catholic priests and others who are antagonistic to Buddhists meet in the Westminster Parliamentary buildings.

The UNP claims that the US resolution at the human rights commission is against the government but not against the people of the country. It is not clear as to what is meant by people by the UNP, but the west is certainly against the majority of the Sinhala Buddhists and the Muslims of the country. The west considers the Sinhala Buddhist culture and the Muslim culture as threats to the Judaic Christian culture and the western countries did not care for the human rights of the Bhikkus and Sinhala Buddhists who were massacred by the Tamil terrorists sponsored by the west. We do not know where Navi Pillai was when the Sinhala Buddhists were being killed by the LTTE terrorists and the channel four probably did not have cameras at that time. The west may not be against the Olcott Buddhists but they would do anything possible to destroy the Sinhala Buddhist culture.

The installments of the mega teledrama produced by Channel Four and directed by Navi Pillai and Company will not end with the video on Prabhakaran’s son. There will be others to follow in the installments to be released and we should not take these seriously. They are frauds, fakes and the Channel four has done a favour to the Sinhala Buddhists by producing the teledrama teaching them the tactics of western Christian colonialism. We should not attach any importance to bogus human rights commission in Geneva, and treat it with contempt it deserves. We should not send ministers as members of our delegation to Geneva and let the diplomats handle Navi Pillai and company. The UNP that thought of Medawachchi when the armed forces were in Kiliknochchi and proclaimed that any fool can get involved in a “war” has no right to talk of human rights of the Tamils who were used as a human shield by the LTTE. The Sri Lankan armed forces did their best to protect these innocent people and if anybody is responsible for the violation of their human rights it is the LTTE and those clergy, the politicians, and the western countries who were behind the LTTE and tried to protect the LTTE leaders. As a corollary the UNP and Ranil Wickremesinghe who signed that infamous ceasefire agreement in Vavunia with Prabhakaran while the latter was in Medawachchi, sorry Killinochchi, are also responsible for the violation of the human rights of the innocent Tamils in Pudukuduirrippu. The western Christian colonialism and its various instruments such as the NGOs which are responsible for the violation of the human rights of the human shield ironically accuse the government and the Sinhala Buddhists who did their best to protect the lives of these people.

This is the face of the present phase of western Christian colonialism and the government should not give in to western colonialism in Geneva. There should be no compromise with US and England which is spearheading the attack against Sri Lankan government and the Sinhala Buddhists, and the government should be prepared to be defeated in Geneva even with a bigger vote in favour of the US resolution than in last year. Any compromise with the US on the resolution would amount to a betrayal of the armed forces, and would make sure that the Sinhala Buddhists would alienate from the government. Geneva is neither the end nor the beginning of western Christian colonialism and there would be other “springs” such as the cricket spring and the clergy spring waiting in the wings. The Katunayake, Fisheries, Academic and Hulftsdorp springs turned out to be winters for the sponsors of the springs and a cricket spring with Compton Lecturers would turn out to be a snow storm if the government does not compromise on the US resolution. The government does not have to be ashamed of its record during the humanitarian operations, and it is the UNP and the western Christian colonialism that have to answer the Sinhala Buddhists and the Tamil human shield for the violation of their human rights. It has to be remembered that the government is not answerable to the so called international community which is only another name for the western Christian colonialism. The government is responsible only to the people in this country and as long as there is no symmetry in relationship with the other countries the government should consider these countries with nothing but contempt.

The west would think not only of other springs but also of economic sanctions against Sri Lanka which would work against the people of the country, except those who are probably fed by the western embassies. The UN charter may not permit economic sanctions but one should not expect the western Christian colonialists to honour the charter when it comes to weakening other cultures in the world. The President reminded this horrible feature of western Christian colonialism in his address to the nation on the independence day and we should be prepared for economic sanctions in the near future. We have to have our own way of life instead of following the western way blindly and we should establish trade links with non western countries. The independence is a process as western Christian colonialism is a process changing its ugly white face continuously and full independence would be won only after we become independent of the knowledge created in the Judaic Christian culture. (concluded)

(13/03/06)

Thursday, 28 March 2013

Independence is a process –IV

Western Christian colonialism has not ended. It has changed its face but after more than five hundred years it has been able to oppress the non Christians including the Catholics through various means including giving limited political independence to the colonial countries. The Catholic Chinthanaya has been defeated politically, economically and culturally. The Theravada Chinthanaya that can offer a different way of life resists the Greek Judaic Christian Chinthanaya culturally and politically to some extent is under attack by the western Christian colonialism especially in the cultural component. India and China though called economic giants of the twenty first century are only following the western Christian colonialism economically and cannot offer a different scheme to the world.

The instruments used by western Christian colonialism have changed over the years. The western military forces are now not used except against Muslim Chinthanaya and in few African countries which are still finding their way out. Even in these countries one finds western Christian colonialism using military forces against Muslim Chinthanaya. Until recently western Christian colonialism used military forces against the Sinhala Buddhist Chinthanaya in Sri Lanka indirectly through Tamil terrorism. However, the Sinhala Buddhist Chinthanaya was able to defeat Tamil terrorism and hence the military forces of western Christian Chinthanaya indirectly against all the expectations of the western Christian colonialism. The Government of Sri Lanka instead of answering bogus reports by Channel Four, Navi Pillai and her band of human rights vendors, the united nations and its subsidiaries should appoint a commission to inquire into the funds, support, sponsorship etc., given to Tamil terrorists by the western countries directly and indirectly through the NGOs, the Church and UN and its subsidiaries. It is necessary that the committee represents the Sanga, Veda, Guru, Govi, Ranawiru balawegya and not the elite schools nor the central schools that were mere imitators of the elite schools. The members of the committee should be as far as possible from outside the professions of lawyers, western doctors, university lecturers, civil administrators specially in the private sector, as they are invariably products of the alien education system forced on us by the English and other western Christian colonialists.

Education, media and so called information technology are the main instruments used by western Christian colonialism to suppress the others in the twenty first century. In the western countries there is no freedom of knowledge or of media as there is no second opinion given at any time. It is always what the western Christian colonialism decides that is given to the public. The so called alternative view is only another version of the view of the western Christian Colonialism and people have no choice in this matter. In the USA creationism is allowed to be taught in schools in certain states but Darwinian evolution and creationism are nothing but twin systems that try to give an answer to the question how the world (universe) was created and then evolved. With all the recognition given to Dalai Lama by the western Christian colonialism would USA allow an evolution of the universe according to Agganna Sutta to be taught as an official version in their schools?

What is the culture spread through the facebook and other such modalities using information technology? Most of the people who use information technology are trained by the western Christian colonialism and the few “bloggers” who present an alternative culture are only an insignificant minority with no impact on the outcome. As we have already said the NGOs are the missionaries of the second half of the twentieth century and the first half of the twenty first century and in Sri Lanka one should not be surprised to find in the NGOs, Christian (they may call themselves atheists now but were born into Christian families and are not familiar with the Sinhala Buddhist culture though they pretend to have some knowledge citing Kalama Sutta etc., out of context) representation much more than their demographic representation. In Sri Lanka, the NGO s are funded by western states and private organizations for the purpose of propagating western Christian ideology against Sinhala Buddhist culture.

Their favorite hobby is Sinhala Buddhist bashing and promoting Christian culture. The recent Halal controversy is a case in point. The Halal controversy is around making even non Muslims to consume Halal products compulsorily. If all the products by a producer is Halal certified then the non Muslims are also forced to buy them whether they like it or not. I am surprised to find that the Christians, Catholics and Hindus are prepared to buy Halal products probably in the interests of national harmony. It is only the Buddhists who have come out against forcing them to consume Halal products and the usual NGO bandwagon dominated by Christian “intellectuals” are already at war with the Sinhala Buddhist “Chauvinists”. Why can’t these people consider the “human rights” of the Sinhala Buddhists, unless they do not have human rights as defined by the western intellectuals and their imitators here, and support them in their agitation against making them to consume Halal products compulsorily? The Sinhala Buddhists have no objection to the Muslims consuming Halal products or the Christians, Catholics and Hindus consuming Halal products in the name of national harmony. However, the Sinhala Buddhists would like to see the French, Australians and others in the western world allowing the Muslim ladies to wear what they want and respect their “human rights” in their countries. With funds supplied it is easy to bash the Sinhala Buddhists without realizing that the Buddhists are not interfering with the right of the Muslims to consume Halal products. It is up to the Ulamas’ organization to discuss with the producers and have about 10% of the products prepared according to Halal methodology so that the rest of the products would be marketed without the Halal certificate. The government should not get involved in issuing Halal certificates as it is not a governmental food policy. However, the government should make sure that the Buddhists are given the freedom to consume non Halal products as they wish.

The human rights are another weapon used by the western Christian colonialism to suppress the non Christians. It is only a weapon in the hands of the western Christian modernity as they have no regard for human rights of anybody. The way the blacks are treated in the prisons and the camps in USA and other western countries is well known and it is only typical western hypocrisy to talk of human rights. As we said in the previous installment, the Geneva conference on human rights is nothing but a get together of western Christian colonialists to bash the others and in this epoch of western Christian colonialism which is dominated by the cultural component, the media such as Channel four and human rights vendors who are lavishly remunerated for the services rendered to western Christian colonialism have a field day. It is unfortunate our media give wide and wild publicity to these Pillais and others when the other countries do not consider this get together as a worthy event to report on. Israel does not even attend these get togethers and we should have sent only a delegation of officials to meet Pillai and company who are after all glorified labourers of the UN who work for a salary. In essence they are coolies and why should we send a high powered delegation to meet these paid labourers? The Sri Lankan media should ignore these coolies and let them produce mega teledrama on violation of human rights of the innocent Tamils in installments for the get togethers of these paid labourers of western Christian colonialism. A prize of thousand rupees is offered by the Chinthana Parshadaya for the person who correctly forecast the theme of the next installment by channel four on human rights violation by the Sinhala Buddhists. As Chinthana Parshadaya is not financed by any outside organization it is regretted that we find it difficult to increase the prize money.

(13/02/27)

Sunday, 15 July 2012

Political Prisoner

Isn’t it curious that political prisoners are found only in non-western countries and that they are always claimed to be unjustifiably imprisoned? Typically when a non-western state finds someone had compromised the sovereignty of the state and denies that he or she is a so called “political prisoner” the west claims that the prisoner had merely criticized or acted to oust those in power and therefore is unfairly punished. There never seem to be a reverse situation where a non-western state is accusing a western state of having political prisoners. Are we to believe that only non-western countries are culpable of having political prisoners? Is it unfair to imprison someone for political reasons alone?
There certainly is an asymmetry in the recognition of political prisoners between western and non-western states. One reason for this is the hegemonic powers that the western educational system and the pro-western media enjoy over its counter parts. Usually opinions created by the west are uncontested by other sources of information, even in non-western countries. When the west brands someone as a political prisoner we are taught to accept it as the standard view and the opposition as mere alternative views whereas, ideally, all views should be given equal recognition. Unfortunately we have allowed this perverted standardization to permeate throughout our cultural and political space without hindrance. For instance, listening to a famous Sri Lankan pop duo singing about an “ethnic woman” makes one wonder whether we have come to accept white Caucasian race as the standard race while relegating other races to mere ethnicities. In any case, whether one is a political prisoner or not is debatable and there is no reason to consider the western view as the standard view.
The asymmetry is also due to the fact that western states are much stronger and unyielding than their counterparts. That mean, a person is less likely to pose a threat to the sovereignty of a western state by committing the same acts that would be considered threatening to a non-western state. Take Noam Chomsky of the USA against any of our own celebrated dissidents like Jehan Perara or Paikiasothy Saravanamutthu. Though Chomsky is miles ahead in caliber he has very little political leverage in his own country. This is mainly due to the narrow political view of the American public. Historically both democratic and republican governments of the US have behaved the same way when it comes to public policy but the media and the educational system have created an impression that they represent two extreme political ideologies. In reality the difference between the two is so insignificant that media outlets that openly support either one of the parties spend so much time and effort to distinguish them from the media that support the opposite party. In the end, the public taking comfort in this fake diversity is beaten into conformity of very narrow political view. Chomsky’s world does not fit in to their narrow view and the American public fails to fathom his point. On the other hand, the political spectrum in Sri Lanka is much wider and even likes of Saravanamutthus have a huge stake in it. However their political leverage is not due to their popularity on a grass root level or their ideologies but due to the western powers that finance their existence. These western powers can exert much pressure on the Sri Lankan state through the likes of Saravanamutthus than Chomsky could on his home state by himself. Therefore while Chomsky pose no threat to the sovereignty of the USA and has no likelihood of becoming a political prisoner in the USA, Saravanamutthus of Sri Lanka have the potential to pose a real threat to the sovereignty of Sri Lanka.
The asymmetry is also due to the hypocrisy on the part of the west which does not want to recognize that political crimes can be committed against sovereign states other than theirs. A political crime, according to the Wikipedia, is an “offence involving overt acts or omissions (where there is a duty to act), which prejudice the interests of the state, its government or the political system”. So if we are to believe that sovereignties of all nations are equally important then we should not have a problem in realizing that acts which prejudice the interests of any state is a political crime and a state has a right to incarcerate anyone it think has committed a political crime. Thus political crimes are not aberrations and political imprisonment is not always unfair as it made out to be; that is of course if we accept that sovereignties of all nations are equally important. But this is precisely what the western states do not want to accept.
However the west has no problem in punishing those who act against the interest of its states without calling them political prisoners. As commonly known, the western states harbor scores of prisoners whom they identify as Islamic terrorists. These prisoners, most of whom are not even citizens of western countries, can be found in various prisons around the world. While we may argue the fairness of these imprisonments, with respect to the western states these prisoners must be correctly identified as political prisoners as they have allegedly acted against the interests of certain western states.
Like human rights, the political prisoner is a political weapon invented by the west to undermine the sovereignty of other states. Instead of shying away from the accusations of political imprisonment we must assert that as a sovereign state we have the right to punish those who act against the interests of our state and in turn they may be identified as political prisoners if one wishes to do so.

-Janaka Wansapura