Main Logo

Showing posts with label Emerson. Wijedasa. Show all posts
Showing posts with label Emerson. Wijedasa. Show all posts

Saturday, 15 July 2017

එමර්සන්ට එරෙහිව විජයදාස


එමර්සන්ට එරෙහිව විජයදාස



මානව අයිතිවාසිකම් හා ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකාර එමර්සන්ට විජේදාස රාජපක්‍ෂ ඉතා තදින් පිළිතුරු දී ඇති බවට දි අයිලන්ඩ් පුවත්පතේ ඊයේ වාර්තා වී තිබුණා. ජනමාධවේදීන් මාධ්‍ය සාකච්ඡාවක දී එමරසන්ගෙන් ඒ ගැන ඇසූ අවස්ථාවේ දී ඔහු කියා ඇත්තේ පෞද්ගලික සාකච්ඡාවල දී සිදු වූ දේ ඔහු ප්‍රසිද්ධියේ නොකියන බවයි. එමර්සන් සුද්දකුට සරිලන පිළිතුරක් දී තිබෙනවා. ඔහු ප්‍රශ්නයෙන් ගැළවෙලා. සුද්දන්ගේ හැටි ඔහොමයි.