Main Logo

Wednesday, 7 December 2022

ප්‍රශ්නය

 

ප්‍රශ්නය

ප්‍රශ්නය ඇත්තේ මාක්ස්වාදයේ පමණක් නොව වියුක්ත (abstract) ස්වාභාවික විිද්‍යාවන් පසුපස නොන්ඩි ගසන සමාජයීය විිද්‍යාවේ ම ය. සමාජය වියුක්තකරණයට ලක්කිරීමට නොහැකි ය. සමාජයීය විද්‍යා වියුක්ත නම් වියුක්තය බැරි අය ඒ ඊනියා විිද්‍යා ඉගෙන ගන්නේ කෙසේ ද?