අතුරුදහන් වූ බව ඔප්පු කරන්න
අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය ගැන අප තරමක් දුරට කතා කළා. නමින් අතුරුදහන් වූවකු භවයෙන් අතුරුදහන් වී ඇතැයි නිගමනයකට එන්න බැහැ. ඔහු නම වෙනස් කර මෙරට හෝ වෙනත් රටක හෝ ජීවත් වෙනවා විය යැකියි. එසේත් නැත්නම් මානුෂික මෙහෙයුම්වල දී මිය ගිය ත්‍රස්තවාදියකු වෙන්න පුළුවන්. එසේත් නැත්නම් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරුණු සාමාන්‍ය වැසියකු වන්න පුළුවන්. එසේත් නැත්නම් සටනේදී යම්කිසි හේතුවක් නිසා මිය ගිය ත්‍රස්තවාදියකු හරි සාමාන්‍ය වැසියකු හරි වෙන්න පුළුවන්.