Main Logo

Showing posts with label Methodist College. Show all posts
Showing posts with label Methodist College. Show all posts

Sunday, 24 May 2020

මියන්මාර කතා බහක්







මියන්මාර කතා බහක්



අප මියන්මාරයට පැමිණ සතියක් ගෙවුණා. තවත් සති තුනක් නිවාස නිරෝධායනයේ ඉන්න ඕන. සති තුනකින් පසුව තමයි යම් විස්තරයක් කරන්න පුළුවන්. තානාපති කාර්යාලය හා තානාපති නිල නිවාසය තිබෙන්නේ යැන්ගුන් නගරයේ විශාල භූමියක. එහි වපසරිය පසුව හොයා ගන්න ඕන. විකුණන්නවත් ගන්නවත් නො වෙයි. තානාපති කාර්යාලයත් නිල නිවාසයත් අයත් වන්නේ ලංකා රජයට.