Main Logo

Showing posts with label Non Degrading Material. Show all posts
Showing posts with label Non Degrading Material. Show all posts

Monday, 4 February 2019

කුණු ඇහිඳීමේ නිදහස


කුණු ඇහිඳීමේ නිදහස





පාරවල කුණු අහුලන්න අපට නිදහස තියෙනවා.  ඇයි කුණු දාන්නත් නිදහස තියෙනවා.  ජනමාධ්‍ය ඒවට සහාය දෙනවා ද සංවිධානය කරනවා ද කියල අහන එක තේරුමක් නැහැ. මා කිව්වෙ කුණු දාන්න සහය දෙනවා කියලා නො වෙයි. කුණු ඇහිඳින්න උදවු වෙනවා කියලා. අපට ජනමාධ්‍යයෙන් නිදහස් වෙන්න පුළුවන් ද? අපට ඊනියා උගතුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් ද? මා මේ ප්‍රශ්න අහන්නෙ අද නිදහස ඇතිව හරි නැතිව හරි ජාතික දිනය බවට පත් කරල තියෙන නිසා. නිිදහස් දිනය ජාතික දිනය කර ගන්න අපට නිදහස තිබුණ.