Main Logo

Showing posts with label University Lecturers. Show all posts
Showing posts with label University Lecturers. Show all posts

Tuesday, 10 December 2019

අස්ථිර ලේකම්වරු

   සිංහල ලිත් ඉලක්කම්


අස්ථිර ලේකම්වරු



විවිධ අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සභාපතිවරුන් සහ වෙනත් එවැන්නන් පත් කෙරෙනවා. ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කාරකාදීන් ඉන්නවා. කලකට පෙර එච් ඒ ද එස් ගුණසේකර, බුද්ධදාස හේවාවිතාරණ ආදී ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් මුදල් අමාත්‍යංශයේ තනතුරුවලට පත් කෙරුණා. ඒ පත්වීම් කරුණු දෙකක් මත යුක්ති යුක්ත කෙරුණා. ඒ ඔවුන්ගේ සේවය ආණ්ඩුවට ලබා ගැනීමත් ඔවුන්ගේ දැනුමට අදාළ පත්වීම් දීමත් යන කරුණු.