මේ මැතිවරණය ජනමත විචාරණයක් නො වෙයි
අද අප මැතිවරණ දේශපාලන මඩ ගොහොරුවේ එරිලා. මෙය අද ඊයේ ඇති වූ දෙයක්
නො වෙයි. 1833 සිට ඉංගිරිසින් ක්‍රියාත්මක කළ දෙයක්.
අපේ බොහෝ ප්‍රශ්නවලට හේතුව ඉංගිරිසින් අපට හඳුන්වා දුන් නියෝජිත ක්‍රමය. අපට
දැන් මැතිවරණ කොමිසමේ සභාපති ම කියලා
දෙනවා ඡන්දෙට බඩු බෙදා දෙන ක්‍රමයක්. මැතිවරණ කොමිසම ස්වාධීන කියලා කියනවා. එය ස්වාදීන නම් වෙන්න පුළුවන්. එය සිංහලට හරි
නැත්නම් සියදීන කියලා කියන්න පුළුවන්.