Main Logo

Showing posts with label පරිසරවේදීන්. Show all posts
Showing posts with label පරිසරවේදීන්. Show all posts

Sunday, 24 December 2017

විල්පත්තු සංහාරයට සිංහල බෞද්ධයන් වග කිව යුතුයි

විල්පත්තු සංහාරයට සිංහල බෞද්ධයන් වග කිව යුතුයි

විල්පත්තු සංහාරය ගැන නැවතත් කතා කරනවා. ඒ සංහාරය ගැන කතා කරන්නන් ඉතා වැඩි පිරිස සිංහල බෞද්ධයන්. සිංහල කතොාලික/ක්‍රිස්තියානි අය ද කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් දෙමළ මුස්ලිම් අය ඒ ගැන සාමාන්‍යයෙන් කතා කරනු දකින්නට නැහැ. ඒ බවක් ජනමාධ්‍යයෙහි වාර්තා වන්නේ නැති නිසයි මා එහෙම කියන්නේ. විල්පත්තු සංහාරය ගැන පරිසරය පැත්තෙන් මෙන් ම දේශපාලනය පැත්තෙන් ද කතා කරන්න පුළුවන්.