ජ වි පෙ හා පෙරටුගාමීන්
විජේවීරගෙන් හා ප්‍රභාකරන්ගෙන් පසුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු
පහරක් එල්ල වෙලා. එක අතකින් ගත් විට ප්‍රභාකරන් ලංකාවට ම පහරක් එල්ල කළා. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයවත්
මාක්ස්වාදයවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහුගේ වාදය ත්‍රස්තවාදය. විජේවීරගෙත් වාදය ත්‍රස්තවාදය.
පෙරටුගාමින් එහෙම නො වෙයි. ඔවුන් විප්ලවවාදීන්. ලෙනින්, ස්ටැලින්, මාඕ, කස්ත්‍රෝ, චේ ගෙවාරා, විජේවීර ආදීන් ගිය පාරේ හා වැඩියෙන් හයිලෙවල් පාරේ ගිය අය. ගාලු
පාරෙත් නුවර පාරෙත් යන්න ඇති.