අවුරුද්ද
අපට මේ අවුරුද්ද ගෙදර ඉඳන්
සමරන්න වෙලා. මෙහි ඇත්තේ ගිය අවුරුද්දෙ මා අවුරුද්ද ගැන ලියූ ලිපි කිහිපයක සබැඳි.
මේ අවුරුද්දෙ ඒ වගේ ලිපි ලියන්න බැහැ. කොවිඩ් 19
නිසා. පුළුවන් වුණොත් 13 වැනි දාට
ලිපියක් ලියන්න බලමු.
මේ
ලිපිවලින් කියැවෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් බුදුහාමුදුරුවන් ලංකාවට
වැඩියෙ බක් මහ පසළොස්වක දවසක නොව බක් මහ අමාවක දිනයක බව. දෙවැන්න අපේ අවුරුද්ද
සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන නොව අස්විද නකතට
යෑමක් ගැන බව.