Main Logo

Showing posts with label Berlin Wall. Show all posts
Showing posts with label Berlin Wall. Show all posts

Monday, 22 June 2020

සමාජවාදී කණ්ඩායම් හා කොමියුනිස්ට් සමාජය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3   4  5  6  7  8  9




සමාජවාදී කණ්ඩායම් හා කොමියුනිස්ට් සමාජය



දෙසීයට තුනේ කණ්ඩායමට අමතර ව ඊනියා සමාජවාදයක් ගැන කියවන තවත් කණ්ඩායම් කිහිපයක් ලංකාවේ තියෙනවා. සමාජවාදයත් ජාතිකවාදයත් එකතු කරන්න බලාපොරොත්තුවන කණ්ඩායමක් තමන් ජාතිකවාදී කඳවුරේ  එකම නියෝජිතයා ලෙස සලකමින් ක්‍රියා කරනවා. ඔවුන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන පක්‍ෂයක හිතවතුන්. ඒත් ඒ හිතවත්කම නොපෙනෙන විධියටයි ක්‍රියා කරන්නේ. ඔවුන් ජාතිකත්වයට විරුද්ධ වන්නේ නැහැ. 

Thursday, 4 June 2020

රුහුණු රටේ සිංහල බෞද්ධ උරුමය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





රුහුණු රටේ සිංහල බෞද්ධ උරුමය 




හෙට පොසොන්. බටහිර කුලකවාදය ඇතිවීමටත් පෙර කුලකවාදය අසංගත බව සිංහලයන් පෙන්වූයේ හෙට වැනි දිනයක. ගණිතයෙහි කුලකවාදය මහාමසිරියක්, මනසින් තොර ඊනියා යථාර්ථයක් කියා කියන බටහිර දාර්ශනිකයන් මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස රජුගෙන් ඇසූ ප්‍රශ්න පැත්තකින් තබා ගණිතයෙහි ප්‍රවර්ගවාදයවත් හදාරන්නේ නම් හොඳයි. බටහිර දාර්ශනිකයන්ට මිහිඳු හිමියන් ඇසූ ප්‍රශ්න ගැන නම් තේරුමක් නැතිව ඇති. ඒත් අපේ රටේ පඬියන් පඬිපෝතකයන් හා පඬි නැට්ටන්ට මිහිඳු හිමියන් වැඩම කෙළේ ද යන්නත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සියළු පඬි නැට්ටෝ සුවපත් වෙත්ව!