උතුර දකුණ වැරැද්දූ මාලිමාව
මුලතිව් ගුරුකන්ද විහාරාධිපතින්වහන්සේගේ දේහය විහාරභූමියේ ආදාහනය කිරීමට දෙමළ ජාතිවාදීන් විරුද්ධ වෙලා. අධිකරණ තීන්දු දෙන්නේ ඉදිරිපත් කරණ කරුණු අනුව. පොලීසිය දෙමළ ජාතික සංධානයේ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව පේන්න තියෙනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල ඇත්තේ සිංහල බෞද්ධ අයිතියක්. අද බෞද්ධ සිද්ධස්ථාන ක්‍රමයෙන් දෙමළ ජාතිවාදීන් අත්පත් කර ගනිමින් ඉන්නවා. ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරය දෙමළ ජාතිවාදීන් ලබාගත් ආකාරය මෙයට හොඳ ම උදාහරණය.