Main Logo

Showing posts with label Election Results Forecasts. Show all posts
Showing posts with label Election Results Forecasts. Show all posts

Wednesday, 7 February 2018

මැතිවරණ අනාවැකි ජ්‍යොතිෂය හා සංඛ්‍යානය



මැතිවරණ අනාවැකි ජ්‍යොතිෂය හා සංඛ්‍යානය


අද මැතිවරණය සම්බන්ධයෙන් යමක් කිව හැකි අන්තිම දිනය. එය වෙබ් අඩවිවලටත් බලපානවා ද යන්න පැහැදිලි නැහැ. ඒ කුමක් වුවත් විද්‍යුත් තැපෑලෙන් නම් අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නය වන්නේ විද්‍යුත් තැපෑලෙන් යවන ලිපියක් ඒ ලබන තැනැත්තකුට තමන් කැමති ආකාරයකින් පිටපත් කිරීමට, වෙනත් අයට ඉදිරිපත් කිරීමට හැකි වීම. නීතිය තාක්‍ෂණයට වඩා පසුපසින් ඉන්නෙ.