Main Logo

Friday 26 April 2024

පාස්කු ප්‍රහාරය හා ඉන්දියාව

 පාස්කු ප්රහාරය හා ඉන්දියාව


 රාසික් මොහොමඩ් කාදිර් ඛාන් නමැත්තකු පාස්කු ප්රහාරය හා ඉන්දියාව සම්බන්ධ කර ගනිමින් කරන      ප්රසිද්ධ ප්රකාශ මගින් එරටට එරෙහි ව ඉතා බරපතළ චෝදනා ඉදිරිපත් කරනවා. ඔහුට අනුව ජනාධිපති කොමිසමටත් ඒ කරුණු පවසා තියෙනවා. මේ ගැන සම්පූූර්ණ විමර්ශනයක් අවශ්යයි. මෛත්රිපාල සිරිසේනගේ ප්රකාශය මේ මගින් තහවුරු වෙනවා ද? කාදිනල්තුමා මෙන් නොව ඛාන් මහා මොළකරු නම් කරනවා. මෙය එක් අතකින් රාජ්ය තාන්ත්රික
 ප්රශ්නයක් බවට පත් වෙනවා. ජනාධිපති රනිල්      වික්රමසිංහ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද?