ඝරසර්ප
මේ ඝරසර්ප චිත්‍රපටිය ගැන ඊනියා විචාරයක්වත් ඊනියා කියවීමක්වත් නො
වේ. 1930න් පමණ පසු ක්වොන්ටම් භෞතිකයේ
කෝපන්හේගන් විවරණයත් සමග බටහිර දැනුමේ යම් යම් වෙනස්කම් ඇති වුණා. ඊනියා කියැවීම (reading)
යනු එසේ එකතු කරගත් දැනුමක්. ඒ සංකල්පය බටහිර
යුදෙව් ක්‍රිස්තියානි දැනුම් පද්ධතියට අයත් එකක්. මා මෙහි ලියන්නේ මට සාපේක්‍ෂ ව
මා නිර්මාණය කරගත් ඝරසර්ප ගැනයි. මේ දැනුම් පද්ධති අතර වෙනසක්.