සිංහල බෞද්ධ රාජ්‍යය හා ඡන්ද
සිංහල
බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවමු යන්න අද වන විට දේශපාලනඥයන් හැරෙන්න අනෙක් බොහෝ
සිංහලයන් හා යම් දෙමළ කතා කරන පිරිසක් පිළිගන්නවා. මෙහි දේශපාලනඥයන් යන්නට
දේශපාලනඥයන් විසින් මෙහෙයවෙන ජාතික ව්‍යාපාරයේ අය ද ඇතුළත් වෙනවා. දේශපාලනඥයන්ට ප්‍රශ්නය වී ඇත්තේ ඡන්ද නැති වේවි ද යන්න. සිංහල බෞද්ධ
රාජ්‍යයක් ගැන කතා කිරීමෙන් සිංහල බෞද්ධ නොවන ඡන්ද නැති වේවිය කියා ඔවුන් හිතනවා.