Main Logo

Showing posts with label Malabar. Show all posts
Showing posts with label Malabar. Show all posts

Wednesday, 25 September 2019

1892 නීතිය ගුරුකන්ද හා වෙල්ලාල ජාතිවාදීන්


         සිංහල ලිත් ඉලක්කම්



1892 නීතිය ගුරුකන්ද හා වෙල්ලාල ජාතිවාදීන්

ගුරුකන්ද විහාරාධිපතීන්වහන්සේගේ දේහය ආදාහනය කිරීම පිළිබඳ ප්‍රශ්නය පිටුපස ඇත්තේ පක්‍ෂ දේශපාලනයයි. ඉංගිරිසින් විසින් අපට දෙන ලද භයානක ම දේ නම් අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනයයි. නිලධාරි තන්ත්‍රය ඊළඟට එනවා. අද අධ්‍යාපනයෙන් කෙරෙන්නේ ඇස් පෑදීම නොව ඇස් වැසීමයි. බටහිරයන්ට අවශ්‍ය ආකාරයට අප වැඩ කරන්නේ ඇස් වහගෙන ඔවුන්ට අවශ්‍ය තැනකට ගෙන යෑමට අප ඉඩ දී තියෙන නිසයි. එහෙත් මේ ගැන කොතෙක් කිව්වත් අපට ඇස් අරින්න බැහැ.

Tuesday, 21 February 2017

විග්නේස්වරන්ගේ අවුරුදු දෙදහ  


විග්නේස්වරන්ගේ අවුරුදු දෙදහ



විග්නේස්වරන් හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරයකු ලෙස කියන කතාවලට යම්කිසි වැදගත්කමක් ලැබෙනවා. දෙමළ ජනයා අවුරුදු දෙදහකට වැඩි කාලයක් මෙරට සිටි බව විග්නේස්වරන් කියනචා. මේ රටේත් පිටරටත් ඉතිහාසය පිළිබඳ ව ඔහු කියන කතා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. බටහිරයන් ඒ වැරදි බව දැන දැන ම එකඟ වන බවක් පෙන්වනවා. එහෙත් ඒ කියන කතාවලට ඇති සාධක කුමක් ද කියා ඇසුවහොත් ඔහුට කියන්න තිබෙන්නේ මොනවා ද? යාල්පන වෛපව මාලෙයි හැරෙන්නට ඉදිරිපත් කළ හැකි ලිඛිත සාධකයක් තිබේ ද? වෛපව මාලෙයි ලිවුවේ ලන්දේසින්ගේ අවශ්‍යතාවට දහහත්වැනි සියවසේ දී. එයට පෙර ලියැවී ඇති ග්‍රන්ථ කවරේ ද?