Main Logo

Showing posts with label Reginold Cooray. Show all posts
Showing posts with label Reginold Cooray. Show all posts

Monday, 16 October 2017

සිංහල දෙමළ සම්භව  


සිංහල දෙමළ සම්භව



උතුරු පළාතේ ආණ්ඩුකාරතුමා ඉංගිරිසි ගුරුවරයෙක්. එතුමා කතෝලික පවුලක උපත ලද අයෙකු නමුත් මහජන නියෝජිතයකු වුණේ සිංහල බෞද්ධයන් වැඩියෙන් වාසය කරන පාණදුරෙන්. එතුමා කලක් දැන් පැවිදි වී සිටින ජී අයි ඩී ධර්මසේකරගේ අනුගාමිකයෙක් වුණා. සමහර විට එතුමා එකල ජාතිකවාදියෙක් වෙන්න ඇති. එහෙත් පසුව එතුමා චන්ද්‍රිකාගේ අනුගාමිකයෙක් වුණා. ඒ අනුහසින් දෝ අද එතුමා උතුරු පළාතේ ආණ්ඩුකාරතුමා. එතුමා ධර්මසේකර සමග සිටියා නම් කවුරුන් වීමට තිබුණා ද?