Main Logo

Showing posts with label Rohingya Muslims. Show all posts
Showing posts with label Rohingya Muslims. Show all posts

Saturday, 23 September 2017

රොහින්ග්‍යා මුස්ලිමුන්ට සුදුසු නවාතැනක්


රොහින්ග්‍යා මුස්ලිමුන්ට සුදුසු නවාතැනක්



රොහින්ග්‍යා මුස්ලිමුන් ලංකාවට ගෙනෙන බවට ආරංචියක් පැතිර ගියා. මෙරට ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් ඒ පිටුපස සිටින බවත් කියැවුණා. ඒත් රොහින්ග්‍යා මුස්ලිමුන් ලංකාවට පැමිණි බවක් වාර්තාවන්නේ නැහැ. මේ මුස්ලිමුන්ට බෞද්ධයන් කරදර කරන බවටයි ලෝ පුරා ආරංචි පැතිර ගියේ. එහෙත් මුස්ලිමුන් බෞද්ධයන්ට අඩත්තේට්ටම් කළ බව ආරංචි වූයේ නැහැ. මේ රොහින්ග්‍යා මුස්ලිමුන්ට බටහිර ජනමාධ්‍ය සරණාගත නම එක් කළා. ඒ සමග බොහෝ දෙනා ඔවුන්ට අනුකම්පා කරන්න පටන් ගත්තා.